කොවිඩ්-19 සටන ලෝකප්‍රකට සුපුරි තරු මේ ආකාරයෙන් දායක වීම ලොව පුරා මෙවන් කාලයක දුක්විඳින ජනතාවට යම් අස්වැසිලක් වේවි.
ක්ලින්ක් යන්න බැරුව අසරණ වෙලාද ඉන්නේ? වෛද්‍යතුමන් කියන මේ උපදෙස් පිළිපදින්න.
කොවිඩ්-19 රෝග ලක්ෂණ, ප්‍රවේසම් විය යුතු ආකාරය, රෝගය ආසාදිත යැයි සැක නම් වහාම ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමක්
COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (මාර්තු 13) සිට අප්‍රියෙල් 20 දක්වා පාසැල් වසා තැබීමට රජය තීරණය කර ඇත. ඒ අතර පවුලේ ආරාක්ෂාව රැකගන්න අප උත්සාහ කරමු
කොවිඩ් 19 ශ්‍රී ලංකාවටත්?
ප්‍රශ්ණෝත්තර 17ක් හරහා කොරෝනා වයිරසය පිළිබඳව විද්‍යාත්මකව මනා පැහැදිළි කිරීමක් ආචාර්ය දිනාර ගුණසේකර මහතා විසින්
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it