දරුවන් හදා වඩා ගැනීමට විලියම් කේට් ගෙන් අපූරු නිතී 3 ක්
ඉස්සර කාලේ වගේ අද කාලේ දරුවන්ට ගුටි බැට දී හදාගන්න බැහැ. එක් එක් වයසට උචිත ආකාරයට සුළු තරවටු කිරීමකින් දරුවන් හික්මවාගන්නේ මෙහෙමයි.
මුරණ්ඩු දරුවන් හික්මවීම මව්වරුන්ට පියවරුන්ට කළකිරීමක් ඇති කරන දෙයක් විය හැකිය. නමුත් එය සාක්ෂාත් කරගත හැකිය. සමහර විශේෂඥයින් අනුමත කරන ලද මුරණ්ඩු දරුවන් හික්මවීමේ උපක්රම සඳහා කියවන්න.
ඉක්මන් හික්මවීම ඔබේ දරුවන්ට හොඳ දෙයක් විය හැකිද? මෙන්න මෙතනින් කියවන්න. දරුවාගේ උද්වේගකාරීත්වය වළක්වා ගන්නා ආකාරයද ඇතුලත් වේ.
දරුවන් තුළ විෂමාචාරය වැළැක්වීමට ඔබ ඉන්නේ ඉස්පාසුවක් නැතිව දැඩි උත්සාහයක් දරමින්ද? එසේනම් පහත සඳහන් දේවල් තුන නිරන්තරයෙන්ම දරුවාට දෙන්න.
දරුවන්ගේ හැසිරීමට දෙමාපියන් තුළ ඉතා හොඳ ඉවසීමක් ඇතිවිය යුතු වගේම එය ඉතා අපහසු කාරණාවක් බවත් පිළිගැනෙනවා. නමුත් ඔවුන් වෙනුවෙන් නිතරම අපිට එය කරන්න බැරිකමක් නැහැ නේද?
දරුවන් ඉල්ලන පරක්කුවෙන් දෙයක් ලැබුනොත් ඊට ඇති වටිනාකම නැතිවී යන්න පුළුවන්. ඒ වගේම කිසිවක් ප්රසංශා කිරීමට හෝ අගය කිරීමට ඔවුන් ඉන් ඉගෙන ගන්නේ නැහැ.
කෑගැසීම නොකර සන්සුන්ව දරුවා සන්සුන් කරන අයුරු විශේෂඥ දැනුමෙන් හුරු වෙන්න.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it