පාඩම් ක්‍රම රැසක් අතුරින් හොඳම ක්‍රම ඔබේ දරුවාට කියා දෙන්න.
ඉගෙනීමේ අපහසුතා ඇති දරුවන් යනු සාමාන්‍ය බුද්ධියක් ඇති අනිත් දරුවෝ වගේම කොටසක්. ඒයාලාට ඉගන ගැනීමට අනිත් දරුවන්ට වඩා ටිකක් උදව් උවමනා වෙනවා. එයාලාගේ ජීවිතය සාර්ථක කර ගන්න එයාලාගේ ඒ දුර්වල කම බාධාවක් නෙමෙයි.
පළමු වාර විභාගය අවලංගු කිරීමට තීරණයක්.
දරුවාට ඉංග්‍රීසි අකුරු ලියන්නට ඉගැන්වීම මේ නිර්මාණශීලී ආකාර 5 භාවිතා කර උගන්වන්න. අකුරු ලිවීම දරුවාට විනෝදාත්මක අභ්‍යාසයක් වේවි!
දෙමාපියන් හා දූ දරුවන් තම මුදල්, කාලය හා ශ්‍රමය වැඩිපුරම වය කරන්නේ ඉගෙනීමටයි. දරුවකු උගත් වූ පමණින් සාර්ථකත්වය ලබාගත හැකිද? ඔබ දන්නා උගත් කමින් පමණක් සාර්ථක වූ අය කවුද?
දරුවාට ප්‍රයෝජනවත් ලෙස පෙනෙන නමුත් බොහෝ විට හානිකර දෙමව්පියන්ගේ මෙම පුරුදු මගහැරීමෙන් ඔබේ දරුවාට පූර්ණ බුද්ධිමය මට්ටම කරා ලගා වීමට උදව් වන්න.
STEM ක්‍රමය යනු (Science, Technology, Engineering and Maths) යාන්ත්රණයට පුංචිම පුංචි කාලයේ පටන් දරුවා යොමු කල හැකි බව බොහෝ දෙමාපියන් දන්නේ නැහැ.
සිසුන් උඩින් පල්ලෙන් පොත් කියවීම, නැවත නැවත කියවා මතක තබා ගැනීම වැනි උපක්‍රම කරුණු මතක තබා ගැනීමට යොදා ගන්නා උපක්‍රම අතර වෙනවා. නමුත් විශේෂඥයන් ඒවා එතරම් ප්‍රතිඵල දායක නොවන බව පවසනවා
තාක්ෂණය දියුණු වුවත් අත් අකුරු පුහුණු කිරීමෙන් දරුවන් ඈත් නොකිරීමේ වැදගත්කම හුවා දැක්වීමට මේ ලිපිය සකස් කළා.
මේ සුලබ වැරදි හතර වළකාගන්නේ කෙසේදැයි සොයා බලන්න.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it