“It's great to share stories and pictures of your baby, but relying on Facebook to feel good about your parenting may be risky.”
ඔබත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පෙලෙනවාද? ඔබේ බොහෝ මිතුරන්ගේ ෆේස්බුක් පිටු වෙළඳ දැන්වීම් වගෙයි.. ඔවුන් බොහෝ විට ජීව්තයේ සතුටුදායක අවස්ථා පමණක් දර්ශනය කරයි.
ඔබේ ෆේස්බුක් සටහන් ඔබේ විවාහයේ ප්ර්තිරුපයක් යැයි කිවොත් ඔබ මවිත වේවි. මෙය කියවා එය ඔබටත් සත්‍යයක් නොවේදැයි වටහාගන්න.
ඔබත් ඔබේ wifeගේ facebook tags නොදැක්කා වගේ ඉන්නවද? එහෙම නොකරන ලෙසට මෙන්න ඉල්ලීමක්
ඔබ මොනවාද අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් තුල පලනොකල යුත්තේ යන්න මේ ලිපිය කියවා දැනුවත් වෙන්න.
"මෙම කැළල එක් අයෙක්ට පමණක් සිමා නොවේ. එම පුද්ගලයාටත් ඔහුගේ හෝ ඇයගේ ස්වාමිපුරුෂයාට හෝ බිරිඳටත් දූ දරුවන්ටත් ඇතිවන මානසික පිඩාව කෙතෙක්දැයි ඔබට සිතා ගත හැකිද?"
සමාජ වෙබ් අඩවි වර්තමානයේ අපේ ජීවිතවල සුවිශේෂී අංගයක් බවට පත්වෙලා ඉවරයි. විශේෂයෙන් අපේ සබඳතා වලට ඉන් බොහෝ බලපෑම් ඇති කරනවා. ඒ වගේම අපේ විවාහ ජිවිත වලට පවා දරුණු ලෙස බලපෑම් කරන අවස්ථා තියෙනවා. ඒත් ඒ කොහොමද?
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it