පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදිද? ඔබේ දියණියට හිමි ඔහුගේ අසීමිත ආදරය ගැනයි මේ..
වේලාව කියන්නේ කොහොමද කියලා තාත්තා ගෙන් දැන ගනිමු.
මේ දෙන්නත් එක්ක එකතු වෙලා කරපු වැඩේ නිසා දුව නිවාඩුව ඉවර වෙලා පෙර පාසල් යද්දී ගුරුතුමියට ගෙනියන්න ලස්සන තෑග්ගක් ලෙස සූදානම් කරලා තියෙනවා.
තාත්තාටයි දුවටයි නිවාඩු පාඩුවේ කරන්න පුළුවන් ආස හිතෙන දෙයක්.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it