පොඩි දරුවන් වෙසෙන වෙසෙන නිවසක සිව් කොනේ ආරක්ෂාව ගැන නිරතුරුවම අවධානයෙන් සිටීමෙන් මනුමි සියත්රා පුංචි දියණියට අත් වූ ඉරණම ආයෙ කාටත් අත් නොවන්නට උපකාර වන්නට පුළුවන්.
පුංචි ඇස්පිය හෙලන පමාවක අතපසු වීමක් වුවත් දරුවෙකුගේ ජීවිතයම වුවත් නැති කරන්න පාර කියන්න පුළුවන්. ඒ නිසා දෙමාපියන් ලෙස අපේ අවධානය අතිශය වැදගත්.
දෙමාපිය ඔබ අතින් විශාල හානියක් සිදුකල හැකි මේ සුළු වැරදීම් සිදුවනවාද?
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it