ගොඩාක් අම්මලට ගැබිනි සමයේ විටමින් ගන්නේ කොයි වෙලාවටද කියන එක ගැටලුසහගත වෙන්න පුලුවන්. ඒ ඒවිටමින් වර්ග ගැනීමට හොඳම වේලාව ගැන දැන ගමු අපි මේ ලිපියෙන්.
අම්මා කෙනෙක් වීම වගකීම් ගොන්නක එකතුවක්. ගෙදර ඉඳලා බබාව බලා ගන්න අම්මා පුංචි පහේ යුද්ධයක් තමයි කරන්නේ. රැකියාවකට යනවාට වඩා නිවසෙ ඉඳලා බබා බලා ගැනීම අසීරු දෙයක් කියලා පපර්යේෂකයන් පිරිසක් සොයාගෙන තියනවා.
බබාගේ කෑමට ලුණු එකතු කරන්නේ කොයි කාලෙද කියලා අම්මා දන්නවාද?
ඔබත් කුස පුරා ඇදුනු ස්ට්රෙච් මාක්ස් ගැන කලකිරීමෙන්ද? එහෙනම් කියවන්න.
ජීවිතය තුල විඩාබර මව්වරුන් සිය සහකරුගෙන් අසන්නට කැමති මොනවාද? මෙන්න මේ උදාහරණ කිහිපය කියවන්න.
ඉස්සර වගේ වෙලාවට කෑම කන්න හුඟක් වෙලා ගන්න ඔබට වෙලාව නැතිවෙලා. යමක් කරන්න ගියහම එතකොටම පුංචි පැටියා ඇහැරිලා අඬන්න ගන්නවා. මේ ලිපිය කියවන වෙලාවෙදිත් ඔබට වැඩ කන්දක් තිබෙන්නට පුළුවන්...
මවක් වීම යනු අසීරු ගමන් මගක් ඇති නමුත් සොදුරු කොදෙව්වකි. ඒ සොදුරු කොදෙව්වට මදක් ඔබ කැදවාගෙන ගියේ ඔබ ලගින් ඉන්නා සෙවනැල්ල බදු වු theAsianparent Sri Lanka විසිනි.
පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන්න පුලුවන් සුවිශේෂී ගැහැණු තිදෙනෙක් ඉන්නවා. එම ගැහැණුන් තිදෙනා කවුරුන්ද? එම තිදෙනා සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි බලමු.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it