ඔබ ප්රායෝගිකව සෑම දෙයක්ම උත්සාහ කළත් තවමත් ඔබේ නපුරු නැන්දම්මා සමඟ සම්බන්ධ වීම අසීරු නම්, සමහර විට අවංක නමුත් ගෞරවනීය ආකාරයකින් පොඩ්ඩක් පසුබාන්න.
නැන්දම්මා එක්ක ෂේප් එකේ ඉන්නේ කොහොමද කියලා මේ අම්මලා පස් දෙනා කියන දේවල් බලන්නකෝ.
නැන්දම්මා ලේලි නොනවතින ගැටුමට තිත තියමුද?
Wife ගේ අම්මා නැතිනම් ඔබේ නැන්දම්මා යාළුවෙක් වගේ ඉන්න එක තරහකාරයෙක් වගේ ඉන්නවාට වඩා ගොඩාක් හොද වේවි!
මම මගේ පුතාව සතුටින් ඔබ වෙත භාර කරනවා. ඔහුයි ඔබව තෝරාගෙන තියෙන්නේ , ඔහුගේ ලෝකයම ඔබයි.
"ඇයට ඔබේ දියණියට මෙන් සලකන්න..."
නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා මොනවාද
"ලොකුම විහිලුව වන්නේ නිවසේ කාන්තාවන් අතර ඇති පලකට නැති තරඟයයි. මම අලුත් ඇඳුම් කැල්ලක් ඇන්දොත්, ඊළඟ දින මගේ අනෙක් නෑනාද සාප්පු යනවා."
හිතවත් මව්වරුනි, මට උදව් කරන්න. නැන්දම්මා ලේලී හබයෙන් මගේ පුතාට බැට කන්න දෙන්න බැහැ...
නැන්දම්මා හැමදේටම ඇඟිලි ගහනවා නම් නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු ගැන සිතා බලන්න.
මේ ඉතා සරල රීතින් 4 ඔබේ නැන්දම්මා යාලුවෙක් වගේ තියාගන්න විතරක් නෙමෙයි ඇය සමග ඇති සබඳතාවය දියුණු කරගන්නත් උදවු වේවි.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it