ගර්භණිබව ගෙදරදීම තහවුරු කරගනිමුද? මෙන්න hcg පරීක්ෂණය
ඔබේ මුළුතැන්ගෙයි තියෙන ලුණු භාවිතා කරලා ඔබ ගැබ්ගෙනද කියලා ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන්. අපූරුයි නේද?
ගැබ් ගැනීම තහවුරු කරන මේ රතු ඉරි දෙක තරම් විශේෂයෙන්ම කාන්තාවන්ගේ හැඟීම් විශාල පරාසයක් එක් ක්ෂණයකින් ඇති කරන අන් කිසිඳු සංඛේතයක් මුළු මහත් ලෝකයේම නැතිව ඇති.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it