ඔබටත් හදාගන්න පහසු මේ දොඩම් කේක් එක බබා එක්ක හවසට තේ බොන්න කදිමයි. අනූෂා ජිවනී මහත්මිය අද ඔබට ගෙන එන මේ රසම රස දොඩම් කේක් රෙසපිය ඔබත් අදම අත්හදා බලන්න.
පොඩ්ඩෝ කන්න කැමති රස ගුණ කිරි මාළු...
ගෙදරදීම රසවත් ගුණවත් සොසේජස් (Sausages) හදාගන්නේ මෙහෙමයි.
පවුලේ සැමට රස විඳිය හැකි රසම රස මාළු පාන් රෙසිපි එකක්
උදේට උයද්දී කොයිතරම් වැඩ තියෙනවාද? ලූණු මිරිස් කපන්න, පහේ දාන්න, තව ගොඩාක් වැඩ. මේ සේරම පහසුවෙන් කරගන්න තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් මේ ක්‍රමයත් අත්හදා බලන්න.
සාමාන්‍යයෙන් කඩල පෝෂණය අතින් ඉහල ආහාරයක්, එහි පෝෂ්‍ය ගුණය ඉහල නංවන්න පුලුවන්. අපි කඩල තෙම්පරාදුවට එළවළු ටිකක් එකතු කරලා බලමුද ?
අද දවල් කෑමට චයිනීස් කමුද? මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න විනාඩි විස්සයි යන්නේ!
ඔබේ පැටියා හෝ පවුලේ වෙනත් කෙනෙක් මස් කන්න කැමති නැත්නම් මේ recipe එක try කරලා බලන්න
හැමදාම එකම විදියට නූඩල්ස් හදන්නෙ නැතුව අද රෑට මේ recipe එක try කරලා බලන්න. Tasty Junior වෙතින්.
කුකුල් මස් වල සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාවක් අඩංගු වන අතර කුකුල් මස් හරි ලෙසට භාවිතයට නොගත් පසු එය මුලුතැන්ගෙය තුළ පමණක් නොව ඔබ ගන්නා අනෙක් කෑම දක්වාත් පැතිරෙන්න පුළුවන්.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it