ඔබේ සහකරුට ඔබ නොකිය යුතු සමහර දේවල් තිබේ, මන්ද ඒවායින් බොහොමයක් නිෂ්ඵලයි. එය ගැටලුව විසඳීමට උදව් නොකරන අතර ඔවුන් නිසැකවම තවත් ප්‍රශ්න ඇති කරයි.
'මගේ බිරිඳට තනිවම ලිංගික සුරාන්තය ලබාගන්නට ධෛර්යමත් කිරීම නිස අපගේ විවාහය බේරුණා!' සත්‍ය කතාවක්!
"It all starts at home -- with you and your wife."
සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය ජිවිතයේ බලාපොරොත්තු වෙනුවට අගය කිරීම ආදේශ කරගන්නට හුරු පුරුදු වන්න. ඔබට දැනෙන වෙනසින් ඔබම මවිත වේවි.
විවාහය කියන්නේ ආදරයෙන් සුරකින්න ඕනී සම්බන්ධතාවයක්. ඒත් ඒක නොසිතූ මොහොතක බිද දමා යන්න හිතුනොත්, හිත හීලෑ නැත්තම්, ඔබ තැනු කැදැල්ල අතැර දමා යනවාද?
විශේෂයෙන්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කලද සිය සහකරු රැවටීම කරන කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටින බව විශේෂඥයෝ පවසනවා. ඒ ගැන වැඩි විස්තර මෙන්න,
විවාහය තුල ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ කෙසේද?
Looking to improve your marriage? In need of some advice? Here are 5 marriage lessons from a dad in his forties.
සමහර තර්කයන් දරුවන් ඉදිරියේ ඔබට හසුරවා ගන්න පුළුවන්... එසේ හසුරවා නොගතහොත් එය ඔබේ දරුවන්ට මානසිකව බලපානු ඇත.
මේ තත්වය ඇතිවෙන්න හේතූන් හා එය වළක්වා ගත හැකි හේතූනුත් අපි සොයා බැලුවා.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it