මේ ආකාර 4 ටම ලිංගිකව එක්වීම ඔබේ විවාහ ජිවිතයට නැවුම් බවක් ලබාදේවි
ලිංගිකත්වය ගැන ආසියාතික කාන්තාවන් වැඩිපුර විවෘතව කතා නොකරන බව අපි දන්නවා. ඒ නිසා සැමියන් වෙනුවෙන් බිරින්දෑවරුන්ගේ සිතැඟි සඳහන් කරන්න අපි සිතුවා.
සැමියා සහ බිරිඳ අතර යහපත් ලිංගික සබඳතාවයක් පැවතීම යහපත් පවුල් ජීවිතයකට අඩිතාලම බව පවුල් මනෝ වෛද්‍යවරුන් පවසනවා. ඉතින් ඒ වෙනුවෙන් දෙදෙනෙකු තුළ තිබිය යුතු අවබෝධය ඉතා වැදගත්.
We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it