theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ අවුරුදු තුනක් වු පුංචි පැටියාට ලියන්න හුරු කලේ මෙහෙමයි.

3 අවම කියවීම
මගේ අවුරුදු තුනක් වු පුංචි පැටියාට ලියන්න හුරු කලේ මෙහෙමයි.මගේ අවුරුදු තුනක් වු පුංචි පැටියාට ලියන්න හුරු කලේ මෙහෙමයි.

දරුවන් ලිවීම ආරම්භ කිරීම: වැදගත් ඉඟි කිහිපයක්...

දෙමව්පියන් බොහෝ දෙනෙක් පීඩනයට පත් වී තම දරුවන් ලිවීම ආරම්භ කිරීම හා කියවීම ආරම්භ කිරීම සදහා සුදානම් වීමට පෙර ඒසේ කිරීමට බල කරයි.

කියවීම සමඟ අත්වැල් බැඳගෙන  යන තවත් දෙයක් වන්නේ ලිවීමය. ඇය ඉන් බොහෝ ප්‍රීතියට පත් වුනා.

මම මීට පෙරත් පවසා ඇති පරිදි, මම ඉතාම සැහැල්ලු මවක් වන අතර, මගේ ළමයින්ට වාඩි වී පාඩම් කිරීමට හෝ ඔවුන්ගේ ගෙදර වැඩ හෝ අනෙක් පාසැල් වැඩ පැය ගානක් තිස්සේ කිරීමට මම බල කර හො ඉල්ලා සිට නැහැ (මගේ දරුවන් දැන් 4 සහ 10).

කෙසේවෙතත්, මා මගේ බල කිරීමකින් තොරව ඔවුන් ඒ්වා කරනවා දැක තිබෙනවා.

මම එදිනෙදා ජීවිතයේ චර්යාවන් අතර  කල සරල දෙයක් වුනේ ඔවුන්ව කියවීමට හා ලිවීමට පුරුදු කර තිබීමයි.

මගේ අවුරුදු තුනක් වු පුංචි පැටියාට ලියන්න හුරු කලේ මෙහෙමයි.

දරුවන් ලිවීම ආරම්භ කිරීම: වැදගත් ඉඟි කිහිපයක්

1. කවදාවත් ඇයට අසුන් ගෙන ලියන ලෙස පවසා නැහැ.

ලිවීම සහ කියවීම යන දෙකම එකිනෙකට සම්බන්ධ වේ. ඉන්දියානු අධ්‍යාපන පද්ධතිය තුල නම් වයස අවුරුදු දෙකහමාරක් වයසැති කුඩා දරුවන්ට පැන්සලක් අල්ලා ලිවීම ආරම්භ කරනු ලබයි. විදේශ රටවල බොහෝ රටවල ළමයින් අකුරු ලිවීමට උන්නදු කරන්නේ වයස හයේදීය.

දෙමව්පියන් බොහෝ දෙනෙක් පීඩනයට පත් වී තම දරුවාට ලිවීම ආරම්භ කිරීම  හා කියවීම ආරම්භ කිරීම සදහා  සුදානම් වීමට පෙර ඒසේ කිරීමට බල කරයි. පාසැලේ සිදු වූ දෙය කුමක් වුවත් මම   මගේ ළමයින්ට කවදාවත්  අසුන් ගෙන ලියන ලෙස පවසා නැහැ. මට හැඟුණේ ලිවීම හෝ කියවීම, ඔවුන් කළ යුතු දෙයක් බව ඔවුන්ට දැනුනහොත් නිසැකවම ඔවුන්ගේ උනන්දුව  හීන වී යාහැකි බවයි.

2. බිත්ති වල අදින්න ඉඩ දෙන්න.

ඔබට ළදරුවන් සිටින විට, නිවසේ සෑම විටම අවුල් හා ප්‍රීතිමත් වන අතර රෝහලක් හෝ හෝටලයක් සේ පිරිසිදුව නොපවතියි.

අපේ නිවස තුළ විශ්මය ජනක බිත්ති රූප තිබුනා  වුවත් දරුවන්ට නිදහසේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය භාවිතා කිරීමට වඩා හොදින් ඉඩ දිය යුතු බව බව මට වැටහුණා.

මගේ ළදරුවා පාට කුරක්  අහුලාගෙන බිත්තිය මත අකුරක් ලියන්න හිතුනොත් මම ඇයව නවතා කඩදාසියක් හා පෑනක් සොයා ගන්නා ලෙස පැවසුවහොත් එය එහි අවසානය වනු ඇත.

දරුවන් ලිවීම ආරම්භ කිරීම

3. පාසැල් ගෙදර වැඩ කිරීම තවත් ක්‍රියාකාරකමක් ලෙසින්

බොහෝ දෙමව්පියන් පැසැල් ගෙදර වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳව දැඩි ලෙස අවධාරණය කර ක්‍රියාවට නංවන අතර දරුවාගේ මනසෙහි යම් ආකාරයක බියක් ඇති කරයි.

පැසැල් ගෙදර වැඩ වේලාවට නිම කිරීම අවශ්‍ය වන බව මා දන්නා අතර , එය තවත් විනෝද ක්‍රියාවක් කර නොගන්නේ ඇයි?

මගේ දුව ගෙදර ඇවිත් ඇය පන්තියේ කරපු දේ මට පෙන්වා දෙනකොට, මම හැම විටම සිනසෙන අතර  වැඩි උනන්දුවක් දක්වනවා.

ඇය ගුරුවරයෙකුගේ බවට පත් වී මට ඉගැන්වීම ආරම්භ කරනවා. ඇය මට ලියූ දේ මට පෙන්වන විට, මම ඇයගෙන් ඇයට උපකාර කළ යුතුද, නැත්නම් ඇයට ටිකක් වර්ධනය වී එය කිරීමට අවශ්‍යද යන්න අහනවා.

සැමවිටම ඇයටම දේවල් කිරීම අවශ්‍යවේ. තවද ඔවුන් සෑමවිටම  පරිපූර්ණ නැති නම්, එය එසේ විය යුතුය. ඒය කල යුත්තේ ඇය විසින්ම වන අතර මා විසින් නොවේ.

දරුවන් ලිවීම ආරම්භ කිරීම සදහා පෙළඹවීම  අසීරුයි කියලා හිතුවට දරුවා ලියන්න හුරු කිරීම පිලිබද මේ අම්මාගේ අත්දැකිම් ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • මගේ අවුරුදු තුනක් වු පුංචි පැටියාට ලියන්න හුරු කලේ මෙහෙමයි.
බෙදාගන්න :
  • ඉංග්‍රීසි හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද

    ඉංග්‍රීසි හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද

  • ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

    ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

  • ඉංග්‍රීසි හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද

    ඉංග්‍රීසි හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද

  • ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

    ආදරේට හැමදේම දරුවට කරලා දෙන්නේ ඔබද? ඔබත් මේ වැරදි කරනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it