දරුවන්ට පාසලෙන් දෙන ගෙදර වැඩ තනියම කරගන්න කියා දෙන්න

දරුවන්ට පාසලෙන් දෙන ගෙදර වැඩ තනියම කරගන්න කියා දෙන්න

දරුවන්ට පාසලෙන් ගෙදරදී කරන්න වැඩ දෙන එක සාමාන්‍ය තත්වයක් වෙලා. නමුත් අවම මගපෙන්වීම් මත ඔවුන්ට එය කරන්න හැකියාව ලබාදීම ඔවුන්ගේ අනාගතයට හා පෞරුෂයට වැදගත්.

දරුවන්ගේ ගෙදර වැඩ නැතහොත් දරුවන්ට පාසලෙන් ගෙදරදී කරන්න වැඩ දෙන එක සාමාන්‍ය තත්වයක් වෙලා.

නමුත් අවම මගපෙන්වීම් මත ඔවුන්ට එය කරන්න හැකියාව ලබාදීම ඔවුන්ගේ අනාගතයට හා පෞරුෂයට වැදගත්.

දරුවන්ට මෙය හිසරදයක් වගේම පීඩනයක්. ඒ නිසා අවසානයේ දෙමාපියන්ටම ඒ කොටස කරන්න සිදු වෙනවා.

මේ නිසා දරුවා ඉගෙන ගන්න ආකාරය නවතිනවා වගේම ඕනෙම වෙලාවක ඉන් ලිස්සා යාමටත් ඔවුන්ව බේරා ගැනීමටත් ඔබ උදවු කරන බව ඔවුන්ට දැනෙනවා.

දරුවන්ගේ ගෙදර වැඩ (home work)  ඔවුන්ටම කරන්න ඉඩ හැරිම නිසා ඔවුන් වැරදී හදාගන්නත් ඔවුන්ගේ අඩුපාඩු ගැනත් අවබෝධ කරගන්නවා.

නැතිනම් පරාජය හා විචාරය ඔවුන්ට දරාගැනීමට ශක්තිය ඇතිවෙන්න පුළුවන්.

මේ video එක මගින් ඔබට ඉන් මිදෙන්න ඉඟි කිහිපයක් ලබා දේවි.


 

දරුවන්ගේ  පෞරුෂය වර්ධනයට අපි නොසිතන හුඟක් දේ උදවු වන බව ඔබට දැන් වැටහේවි. ආදරයට නිදහස සහ ස්වාධීන වීමද වැදගත් වන්නේ ඒ නිසයි.  ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka  මේ ඉඟි ඔබ වෙත ගෙන අවේ ඒ දරු සෙනෙහස වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ