theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?

3 අවම කියවීම
පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?

මේ දක්වා අප විසින් විනාශ කරන ලද පරිසරය යලිත් යථා තත්වයට ගත නොහැකි නමුත් මින් ඉදිරියට එසේ විනාශ කිරීම නවතා දැමිය හැක.ඒ වෙනුවෙන් ඔබේ දරුවා සුදානම් කරන්න.

පරිසරය හරිම වෙනස් වෙලා. කාලෙකට හරිම රස්නෙයි. ඒ කාලෙට වතුර හිදිලා නියගය එනවා. තව කාලෙකට ගංගා දෙගොඩ තලා යන්න වහිනවා.

ඊට පස්සේ ගංවතුර එනවා. එහෙම නැත්තම් කදු නාය යනවා. පරිසරය සුරැකීම කවදාටත් වැඩිය ලොකු වගකීමක් වෙලා.

එන්න එන්නම මේ ස්වාභාවික විපත් වැඩියි. ඒත් ඇයි ඒ? මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ස්වභාව දහමේ ක්‍රියාවලින් වෙනස් වෙලා.

මෙහෙම ගියොත් අපේ දරුවන්ට අනාගතයක් ඉතිරි වේවිද ?

අපි පරිසරයට කරන වැරදි ක්‍රියා අනාගතයේ නවතාලන්නට නම් අනාගත පුරවැසියන් ඒ සදහා පුරුදු  කල යුතුය .එසේනම් අපි අපේ දරුවන්ට පරිසරයට ආදරය කරන්න උගන්වමු .

අද දරුවා පරිසරයෙන් ඈත්වෙලා. පරිසරය සුරැකීම ඔවුන් වැදගත් කොට සළකනවාද?

බොහෝ දරුවන් අද වර්ධනය වෙන්නේ පරිසරයෙන් ඇත් වු කොන්ක්‍රිට් වනාන්තර තුලය.එබැවින් ඔවුන් පරිසරය නොහදුනයි. පරිසරයට සංවේදී නැත.

මෙසේ අපි කොන්ක්‍රිට් වනාන්තර තුල තනන්නේ අනාගත ලෝකය සදහා යාන්ත්‍රික මිනිසුන් නොවෙමුද ?

අපගේ කුඩා කාලය ගැන මොහොතක් හිතන්න.අපි ගස් වැල් වලට කොයිතරම් ආදරය කලාද? සතුන්ට කොයි තරම් දයාව දැක්වුවාද ?

ඇල දොළ වල පහස කොතරම් වින්දද? ඒක නිසාම අපි පරිසරයට කොච්චර බැදීමක් තිබුනද ?

ඒක නිසා පරිසරය රැක ගන්න ඕනි කියලා හැගීමක් අපිට තිබුනා.

ඒත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් වෙලා.මුදල් පසු පසම හඹා යන මිනිසා පවුල් පිටින්ම පරිසරයෙන් ඈත්වෙලා.

කසළ කළමනාකරණය

පරිසරය සුරැකීම සඳහා පරිසරයට දරුවා ලං කරන්න

ඉඩක් ලද විට දරුවා ගම්බද පරිසරයට ගෙන යන්න. ගහකොළ ඇල දොළ මල් වල සුන්දරත්වය විදින්න ඔවුන්ට ඉඩ දෙන්න.

ඒ පරිසරයේදී ශරීරයට දැනෙන සුවය දරුවාට විදින්න ඉඩ දෙන්න.

ඉදහිට රූපවාහිනියේ විකාශනය වන පරිසරය හා සත්තු ගැන ඇති වැඩසටහන් නරඹන්න දරුවාට ඉඩදෙන්න.

දරුවා සමග එකතුව පරිසරයේ ලස්සන චිත්‍රයකට නගන්න.

දරුවාට ලස්සන පරිසරයක් ගැන කවි ගී කතා දරුවාට කියාදෙන්න .දරුවා සමග එකතු වී ගසක් සිටුවන්න .

පරිසර විනාශයේ ආදිනව දරුවාට කියා දෙන්න

ඒ වගේම දරුවාට පරිසරය විනාශ කිරීම නිසා අද අපි විදින විපාක දරුවාට වටහා දෙන්න .

වන විනාශ එක්ක  පරිසරයේ උෂ්ණත්වය ඉහල ගොස් ඇති අයුරු පහදා දෙන්න.

ඒ වගේම පරිසරය තුල ක්‍රියාත්මක වන ස්වාභාවික චක්‍ර මිනිසා විසින් විනාශ කර ඇති අයුරු ක්‍රමයෙන් වර්ධනය වත්ම ඔබේ දරුවාට පෙන්වා දෙන්න.

එමෙන්ම ගංගා මෝය කටවල් මිනිසා ගංගා වලට පිට කරන අපද්‍රව්‍ය නිසා අවහිර වීමත්, වැලි ගොඩ දැමීම වැනි ක්‍රියාකාරකම් නිසා ගංවතුර තත්ව ඇතිවීමත් ඉන් වන් විනාශයත් දරුවාට පෙන්වා දෙන්න .

ඒ වගේම ගස් කැපීම හා කදුවල ගල් කැඩීම වැනි හේතුන් නිසා කදු නාය යන බවත් ඉන් සිදුවන හානියත් පෙන්වා දෙන්න .

ඒ වගේම පරිසරයට කුණු එකතුවීමෙන් ඇති වී තිබෙන අප්‍රසන්නතාව මෙන්ම කදු බවට පත් වු ඒ කදු නාය ගොස් සිදුවු විනාශයන් දරුවාට වටහා දෙන්න.

පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?

පරිසරය සුරැකීම එක්ක ලස්සන හෙටක්

මේ දක්වා අප විසින් විනාශ කරන ලද පරිසරය යලිත් යථා තත්වයට ගත නොහැකි නමුත් මින් ඉදිරියට එසේ විනාශ කිරීම නවතා දැමිය හැක.

ඒ වෙනුවෙන් ඔබේ දරුවා සුදානම් කරන්න.

පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එවිට ඔබේ දරුවා පරිසරයට ටොෆී කොලයක්වත් වගකීමෙන් තොරව ඉවත් නොකරන තත්වයට පත්වේවි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?
බෙදාගන්න :
  • මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

    මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

  • ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

    ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

  • මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

    මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

  • ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

    ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it