theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

2 අවම කියවීම
ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

අපේ දරුවට දයාව කරුණාව කියා දෙන්නේ කොහොමද?

දරුවන්ට දයාව කරුණාව ‌දෙමව්පියන් විසින් කියා දිය යුතුවේ.  ‌මේ ඒ සම්බන්ධව මග ‌පෙන්වීමකි.

දරුවන්ට දයාව කරුණාව උගන්වන්නේ ‌මෙහෙමයි

1.වෙනස් වෙන්න . කිසිම කෙනෙක් හැම විටම පළමුවැනියා වීමට අවශ්‍ය නැහැ.

2.ස්තුතියි , කරුණාකරලා යන වචන භාවිතා කරන්න.

හොද පුරුදු කරුණාවන්ත වීමට කවදාවත් ස්ථානයෙන් පිටට ශෛලයෙන් පිටට යන්නේ නැහැ.

3.පරාජයේදී කාරුණික වන්න. ජය ගන්නේ කෙසේද යන්න දැනගන්නවාට වඩා පරදින්නේ කෙසේදැයි දැන ගැනීම වැදගත් වේ.

සෑම ළමයෙක්ම තවත් අයෙකුට ජය ලබාගැනීමට ඉඩ ලබාදෙමින් පරාජයද විය යුතුය.

4.අලුතින් පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්න.

අලුත් දරුවාට දිවා ආහාර සදහා ආරාධනා කිරීමටත්, විවේකයේදී ඔවුන් සමග සෙල්ලම් කිරීමටත් ඔබේ දරුවාට උගන්වන්න.

5.හිංසාකිරීමට එරෙහිව නැගී සිටින්න.

අනෙක් දරුවෙකුට හිංසා කිරීමට කිසිසේත්ම සහභාගී නොවන ලෙස දරුවාට උගන්වන්න.

6.බෙදාගන්න.

මානසික වර්ධනයට සෙල්ලම් කිරීම

7.ප්‍රසංශා ලබාදීමත් කාරුණික වීමේ ක්‍රමයක් වේ.

ඔවුන්ගේ යාළුවෙකුට ලස්සන සපත්තු කුට්ටමක් ඇත්නම් ඔවුන්ට එය පැවසිය යුතුය. සියල්ලන්ම ප්‍රසංශා ලැබීමට කැමතිය.

8.බලධාරින්ගේ ගෞරවය ලබාදෙන්න. ඕනෑම ගුරුවරයෙකු ගෙන් විමසන්න.

ඔවුන් ආත්මාර්ථකාමී,කුහක සිසුන් පිරුණු පංති කාමරයකට වඩා ගෞරවනීය හොදින් හැසිරෙන සිසුන් ඇති පංති කාමරයකට ඔවුන් කැමතියි.

9.අගතියට යන්න එපා.

පුද්ගලයෙකුගේ චරිතය පදනම් කරගෙන තීරණ ගත්තත් ඔවුන්ගේ පාට හෝ වාර්ගික පසුබිම ඒ සදහා පදනම් කර නොගැනීමට ඔබේ දරුවාට කියා දෙන්න.

10.උදව් අවශ්‍ය පුද්ගලයන්ට උදව් කරන්න.

එහෙම කරන විට භාවිතයට නුසුදුසු දේ හෝ භාවිතා කර අවසන් දේ නොව දිය හැකි උපරිම දේ ලබා දීම අවශ්‍යයි.

ආච්චිලා සීයලා

11.ස්වේච්ඡා සේවය, සුවිශේෂී අවස්ථා වල හා උදව් අවශ්‍ය විට දරුවන් තමන්ගේ ස්වේච්ඡා සේවය ලබා දිය යුතුය.

12.කැලි කසල පරිසරය පුරා නොදමා ඒවා අහුලා ඉවත් කරමින් පරිසරය සුරකින්න.

13.සතුන්ටද කාරුණික වන්න. සතුන්ට හිංසා කිරීමට දරුවන්ට කිසිවිටෙක ඉඩ නොදෙන්න.

14.නිහතමානී වන්න. බැදීමකින් තොරව අනුකම්පා සහගතව සහ කාරුණිකව යමක යෙදෙන්න.

හදුනාගැනීම හා ප්‍රතිලාභ වෙනුවෙන් යමක් කරනවාට වඩා හැගීමෙන් කටයුතු කිරීමට දරුවාට කියාදෙන්න.

15.සමාවෙන්න යැයි පවසන්න. තමන්ගේ වැරැද්ද පිළිගැනීමේ වගකීම කොතරම් වැදගත් දැයි දරුවාට දැනුම් දීම සුදුසුයි.

16.සමාව දෙන්න. අමනාපය කිසිවිටෙක තබාගන්න එපා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

17.සිනාසීමද අනෙක් අයට කාරුණිකත්වය පෙන්වන දෙයකි. සිනහව හැකි සෑමවිටම ලබා දෙන්න. ඔබේ දරුවාගේ පටන් ගැනීමට හොදම ස්ථානයයි.

දරුවන්ට ලැබෙන රජයේ සහන

18.නම් වලින් කථා කරන්න එපා. විහිලු කිරීමත්, නම් වලින් කථා කිරීමත් ඉක්මනින්ම පාලනයෙන් තොර වේ. මෙවැනි අවස්ථා වලක්වා ගැනීම කලහැකි හොදම දෙය වේ.

19.අත දෙන්න. දෙමාපියන්ට, සහෝදරයන්ට, අසල්වාසීන්ට, වැඩිහිටියන්ට ඉල්ලීමකින් තොරව උදව් කිරීම කාරුණිකත්වයේ ක්‍රියාවක් වේ.

20.ඔබට ආදරය කරන්නන්ට ආදරය ප්‍රකාශ කරන්න. මම ඔබට ආදරෙයි යන්න පැවසීමේ අගය ඔබේ දරුවාට කියා දෙන්න.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්
බෙදාගන්න :
  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?

    දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?

    දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it