theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මියගිය අම්මාගෙන් කිරි බොමින් හිටි පුංචි පැටියෙකු පිළිබඳ හද රිදවන කතාවක්

2 අවම කියවීම
මියගිය අම්මාගෙන් කිරි බොමින් හිටි පුංචි පැටියෙකු පිළිබඳ හද රිදවන කතාවක්මියගිය අම්මාගෙන් කිරි බොමින් හිටි පුංචි පැටියෙකු පිළිබඳ හද රිදවන කතාවක්

අම්මා මියගිය බව නොදන්නා මේ පැටියා කුසගින්න නිවා ගන්නත්, ආදරයෙන් උණුසුමින් සැනසෙන්නත් අම්මගේ තුරුලට වී කිරි බොමින් ඉන්න විට මේ කිරි කැටියා මුණ ගැසී තිබුණා.

අම්මා මියගිය බව නොදන්නා මේ පැටියා කුසගින්න නිවා ගන්නත්, ආදරයෙන් උණුසුමින් සැනසෙන්නත් අම්මගේ තුරුලට වී කිරි බොමින් ඉන්න විට මේ කිරි කැටියා මුණ ගැසී තිබුණා.

මධ්‍යම ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයේ ඩොමෝ කියන දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගයේ වැඩකරන පිරිසක් විසින් මේ මියගිය අම්මා සහ පැටියා සොයාගෙන තිබුණා. මෙහිදී මාස 17ක් පමණ වන මේ පැටියා මියගිය අම්මා අසල හිඳ තිබෙනවා.

මේ දුටු කාගේත් නෙත් වලට කඳුලක් ඉණුවේ මේ සංවේදී දසුන බලා හිඳින්නට බැරි හින්දයි. සිද්ධිය පිළිබඳ රාජ්‍ය දුම්රිය පොලිසියේ ප්‍රධාන නිලධාරී නන්ඩ් රාම් Mirror.UK වලට අදහස් දක්වමින් මේ පුංචි පැටියා තමන්ගේ අම්මා සොයමින් අඬමින් සිටි බවත් ඇගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ඇය ළඟට ගොස් ඇගෙන් කිරි උරා බොන්නට පටන් ගත් බවත් පවසා තිබුණා.

“අපි හුඟක් කම්පනයට පත් වුණා. ඒක හරිම දුක හිතෙන දසුනක්. අපි කවදාවත් මෙහෙම දෙයක් දැකලා නොතිබුණු නිසා කාටත් සංවේදී අවස්ථාවක් වූ බව ඔහු වැඩි දුරටත් පැවසුවා”.

මේ ඛේදවාචකයේ සුළ මුල මොකද්ද?

තවමත් පොලිසියට මෙම සිදුවීම හරියටම පැහැදිළි වී නැති අතර මෙය හදිසි අනතුරක් නිසා වන්නට ඇතැයි සැක කරනවා. ඇය හමුවන විට ඇගේ නාසයෙන් හා කන් වලින් රුධිරය පිටවෙමින් තිබුණා.

ආශ්චර්යකට වගේ ඇගේ පුංචි පැටියාට කිසිම අනතුරක් වෙලා තිබුණේ නැහැ. දරුවාත් ඉක්මනින් දිස්ත්‍රික් රෝහලට රැගෙන ගියත් ඔහුට පුංචි හෙම්බිරිස්සාවක් පමණක් වැළඳී තිබුණු බව පැවසුවා. ඔහුට වෙනත් සෞඛ්‍ය ගැටළුවක්  තිබුණේ නැති අතර කාර්යමණ්ඩලය දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වුණා.

මියගිය මවගේ පදිංචිය හෝ වෙනත් තොරතුරු සොයා ගන්නා තුරු බිළිඳා ආරක්ෂා සහිත ළමා නිවාසයකට බාර කෙරුණා.

මේ මරණය නිසා පුංචි පැටියාට එයාගේ ලොකුම ආදරය වන එයාගේ අම්මව අහිමි වුණා. ඒත් මේ පැටියාට එයාගේ පවුලේ කවුරුන් හෝ හමුවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අවසන් මොහොතෙත් තමන්ගේ දරු පැටියට මව්කිරි දෙන උතුම් හැඟීමෙන් ඒ අම්මා ඉන්න ඇති.

ඒත් අවාසනාවට ඇගේ ජීවිතය ඉස්සර වී තිබුණා. මේ පුංචි පැටියාට ලෝකයේ කොතැනක හිටියත් දුකක් කරදරයක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.       

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මියගිය අම්මාගෙන් කිරි බොමින් හිටි පුංචි පැටියෙකු පිළිබඳ හද රිදවන කතාවක්
බෙදාගන්න :
  • අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

    අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

  • දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

    දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

  • අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

    අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මෙකුගේ කතාවක්

  • දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

    දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it