theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තා කෙනෙක් දරුවෙකුගේ මේ බය හිතෙන යටිපතුලේ පින්තූරය අපට පෙන්නුවා

2 අවම කියවීම
තාත්තා කෙනෙක් දරුවෙකුගේ මේ බය හිතෙන යටිපතුලේ පින්තූරය අපට පෙන්නුවාතාත්තා කෙනෙක් දරුවෙකුගේ මේ බය හිතෙන යටිපතුලේ පින්තූරය අපට පෙන්නුවා

අලුත් දෙමාපියන් වන ඔබටත් මේ නරක රෝගය ගැන දැනුවත් වෙන්න පුළුවන්.

කැන්සාස් හි තාත්තා කෙනෙක් එයාගේ බිළිඳු දරුවාගේ යටිපතුලේ පින්තූරයකින් මේ රෝගය ගැන කරුණු කියා තිබුණා. මේ නිසා හුඟක් දෙමාපියන් මෙවැනි තත්වයක් ගැන නොදැන සිටි අතර ඒ ගැන දැනුවත් වුණා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ස්කොට් හා ජෙසිකා වෝකර් නම් යුවලට වසර තුනක මයා නම් දුවෙක් සිටි අතර තවත් දියණියක් ලැබුණා. ඇය මොලී. දෙදෙනාම අඩු මාසයෙන් ඉපදුන නිසා මොලීවත් තවත් සති 3 ක් රෝහලේ රඳවා ගත්තා.

දැන් මාස 5 ක් වෙන මොලී හොඳින් හැදුනත් හදිස්සියේ දුටු දෙයින් අම්මයි තාත්තයි කලබල වුණා. දින කිහිපයකට පෙර මේ දෙන්න දිවා ආහාරයට පිටතට ගිය අවස්ථාවේ මොලී හරිම විඩාබරවත් සිටි අතර ඇගේ ඇඟේ උණුසුමත් වැඩිවී තිබුණා. ඇයව සනසන්න උත්සාහ කළත් අසාර්ථක වූ තැන ඔවුන් ඇගේ මේස් ගැලවුවා.

මේ වෙලාවේ ඇගේ යටිපතුලේ අමුතු කැපුම් පාරක් ඔවුන් දැකලා තැති ගත්තා. මොලීගේ කකුලේ කොන්ඩ ගසක් පැටලිලා තද වෙලා ඇගේ යටි පතුල කැපිලා තිබුණා. මෙය අළුත් තත්වයක් නොවුනත් එය toe tourniquet syndrome නමින් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා.

තාත්තා කෙනෙක් දරුවෙකුගේ මේ බය හිතෙන යටිපතුලේ පින්තූරය අපට පෙන්නුවා

 Toe tourniquet syndrome

මෙය ඇඟිලි වල කෙස් ගසක් වැනි දෙයක් පැටලී ඉරීමෙන් ඇතිවන තත්වයක්. මෙය හුඟක්ම දින 14-19 දක්වා හා මාස 6 දක්වා දරුවන් තුළ දකින්න පුළුවන්. මේ තත්වය ගැන විවිධ පර්යේෂණ සිදුවී ඇතත් මෙම කෙස් ගසක් හෝ නූලක් නිසා ඇතිවෙන අතර සමහර විට වේදනාවකින් තොරව ඉවත් කරන්න පුළුවන්.

මොලී ට මොනවද වුණේ?

මොලීගේ සිදුවීමේදී ඇගේ අම්මට එය ඉවත් කරන්න පුළුවන් වුන නිසා යට වේදනාව වන ඉදිමුම පාලනය කරන්න පුළුවන් වුණා. ඒ අතරම මෙම තොරතුරු 18,000 වතාවක් පමණ අන් අය අතරේ බෙදාගැනීම සිදුවී තිබුණා.

අනාරක්ෂිත අනතුරු ගැන නිතර ඔබේ දැනුවත් කරන ඔබේ හොඳම මිතුරිය  theAsianparent Sri Lanka අදත් අහඹු සහ අලුත් තොරතුරක් ඔබට ගෙනා ආවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • තාත්තා කෙනෙක් දරුවෙකුගේ මේ බය හිතෙන යටිපතුලේ පින්තූරය අපට පෙන්නුවා
බෙදාගන්න :
  • දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

    දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

  • දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

  • දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

    දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

  • දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it