theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

2 අවම කියවීම
වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

"වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප" යනු කුමක්ද?

ඔබ වැසිකිළිය ෆ්ලෂ් කරන විට ඔබ හෝ ඔබේ දරුවන්  වැසිකිළි ආසනය විවෘතව  තබා ඉවත්ව යනවාද?

නමුත් මෙසේ කිරීමෙන් ඔබේ පවුල වැසිකිළියෙන් පිට වන වාෂ්ප වලට නිරාවරණය වන බව ඔබ දැනගෙන සිටියද?

"වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප" යනු කුමක්ද?

බිස්නස් ඉන්සයිඩර් හී ලිපියකට අනුව, "වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප" සිදුවන්නේ ඔබ වැසිකිළියේ පියන විවෘතව තබා ෆ්ලෂ්  කල විටයි.  ඔබ ෆ්ලෂ් කරන විට වැසිකිළි පෝච්චියේ  අපද්‍රව්‍ය  මිශ්‍ර අපිරිසිදු ජල වාෂ්ප  වාතයට එකතු වී විසිර යයි.

මෙයින් අදහස් වන්නේ  වැසිකිළි ආසනය විවෘතව ෆ්ලෂ් කිරීමෙන්  මෙම කුඩා අංශු ඔබ හා ඔබේ නාන කාමරයේ තුල ගමන් කරමින් විෂබීජ හා බැක්ටීරියා පතුරවන බවයි.

මෙම වාෂ්පයේ ප්‍රබලතාව මත එය අඩි පහළවක් පමණ උඩට ගිය හැක. එය ඔබේ සින්ක් එක හා නාන කාමරයේ දත් බුරුසු පවා අපවිත්‍ර  කළ හැකිය.

බිස්නස් ඉන්සයිඩර් තවදුරටත් පෙන්වා දෙන්නේ "කිහිපවිටක් ෆ්ලෂ් කිරීමෙන් පසුත් අහිතකර ක්ෂුද්‍රජීවීන් වැසිකිළි පෝච්චියේ පෝසිලේන් මතුපිට මත රැඳී සිටි අතර, දෙතුන් වතාවක් ෆ්ලෂ් කරන විට ක්ෂණිකව ක්ෂුද්‍ර ජීවීන්ගේ සංඛ්‍යාව පළමු වරට අඩු වන අතර, එය අතුල්ලා (වැසිකිළි සෝදන දියරයක් ඇතුව හෝ නැතිව)  ඉවත් කරන  තුරු  ක්ෂුද්‍ර ජීවී ගහණය  මුළුමනින්ම තුරන් වන්නේ නැත.

වැසිකිළිය භාවිතා කිරීමට වැදගත් උපදෙස්

වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප නිසා ඔබේ පවුලේ අය රෝගී  වීම වැළැක්වීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කිරීම වැදගත් වේ.

• ඔබ වැසිකිළිය ෆ්ලෂ් කරන  විට වැසිකිළි ආසනය වසා තබන්න. මෙය වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප වළක්වයි.

• දත් බුරුසු, දන්තාලේප වෙනම කබඩ් එකක ගබඩා කරන්න. මෙමගින්  මුඛය අපිරිසිදු වීම වැළැක්විය හැකිය.

•වැසිකිළිය භාවිතයෙන් පසු අත් සෝදන්න.

• කිසිදු  බැක්ටීරියා වර්ධනයක් සිදු නොවන බවට වග බලා ගැනීම සඳහා සතියකට වරක් වත් අවම වශයෙන් වැසිකිළියේ සෑම මතුපිටක්ම පිරිසිදු කරමින්  ඔබගේ වැසිකිළිය පිරිසිදු කරන්න.

වැසිකිළියේ සනීපාරක්ෂාව පිලිබඳ මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ  the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it