theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා

2 අවම කියවීම
සෙල්ලම් කාරයේ නැගී  මහ පාරට ගිය දඟකාරයාසෙල්ලම් කාරයේ නැගී  මහ පාරට ගිය දඟකාරයා

එක් අවස්ථාවක දී, දරුවා එමින් පවතින වාහන වලට අනතුරුදායක ලෙස ලංවෙද්දී  ඒවා ගැටීම  වළක්වා ගැනීමට පාර එහා මෙහා ගෙන ගියේය....

වයස අවුරුදු තුනක් පමණ වු කුඩා පිරිමි ළමයෙක් සිය සෙල්ලම් කාර් එක තල්ලු කරමින් එමින් තිබු රථවාහන දෙසට ගමන් කරමින් සිටිනු දැකිය හැකිය.

එක් අවස්ථාවක දී, දරුවා එමින් පවතින වාහන වලට අනතුරුදායක ලෙස ලංවෙද්දී  ඒවා ගැටීම  වළක්වා ගැනීමට පාර එහා මෙහා ගෙන ගියේය. කනගාටුවට කරුණක් නම්, කිසිවෙකු ඔහුට උදව් කිරීමට හෝ දරුවාව ආරක්ෂා  කිරීමට  උත්සාහ කළේ නැත.

පොලිස් නිලධාරියෙක් පැමිණ  දරුවාගේ ජීවිත ගලවාගන්නා ලදී. ඔහු පිරිමි ළමයා සහ ඔහුගේ සෙල්ලම් කාර් රථය රැගෙන ගොස් රථවාහන වලින් ඉවත පසෙකට  ගෙන යන ලදී.

පහත දැක්වෙන  වීඩියෝව බලන්න:

පෙනෙන විදිහට, පොලිස් නිලධාරියා වන වු ෆෙන්ග් කුඩා පිරිමි දරුවා දකින විය  රාජකාරි  කිරීමට යමින් සිටියේය.

පිරිමි ළමයා තම මවගෙන් වෙන්වී සිටියේය.

වු මහතාට අනුව, "දරුවා  අනතුරුදායක ලෙස වාහන වලට  සමීප වුනා. එමනිසා  මම ඔහුව ඔසවා ගෙන ගොස් පදික වේදිකාව උඩින් තැබුවා. ඔහුගේ අම්මාගෙන් වෙන් වුන බවත් ඔහු ඇය සොයා යන බවත් කිව්වා."

උදව් කල පොලිස් නිලධාරියා එම දරුවාගේ මව සොයා ගත් අතර දෙදෙනා යලි එක් කලේය. පළමුවෙන්ම මේ අම්මාට  පුතා   මග හැරුනේ කෙසේදැයි  තවමත්  පැහැදිලි නැත.

පදිකයින්ගේ ආරක්ෂාව නිවසෙන් ආරම්භ වේ.

වයස අවුරුදු 5-19 අතර වයස්වල ළමයින් අනතුරට ලක්වීම  පස්වැනි ප්‍රධාන  පදිකයන්ගේ තුවාල වන කාරණාව නිසා විශේෂයෙන් කුඩා අවධියේදී අවට ඇති මෝටර් රථ  වලින් ආරක්ෂා වන ආකාරය ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීම වැදගත් වේ.

ඔබේ දරුවන් දැනගත යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ:

  • ඕනෑම මාර්ගයක් හරහා ගමන් කිරීමට පෙර මාර්ගය දෙපසම  බලන්න. මාර්ග ආරක්ෂාවේදී මෙය වඩාත් මූලික හා වැදගත්ම රීතිය වේ. මාර්ග දෙකම බලා වාහන නොමැති නම් පාර මාරුවීම  ආරක්ෂිත බව ඔබේ දරුවන්ට කියා දෙන්න.
  • ඔබගේ දරුවන්  මාර්ගය හරහා ගමන් කිරීමට පෙර කිසියම් උපාංගයක් හෝ උපකරණයක් අතැති නම් එය පහල දමන බව තහවුරු කර  ගන්න. පාර හරහා ගමන් කරන අතරතුර ජංගම දුරකථනයක් භාවිතා කිරීම නිසා අවධානය දුර්වල වී රථවාහන දැකීමට අපොහොසත් වුවහොත් මාරාන්තික විය හැකිය.
  • ඇවිදිද්දී  පයින් ගමන් කිරීමට ඇති තීරුව භාවිතා කරන්න. පයින් ගමන් කිරීමට ඇති තීරුව නොමැති නම් හැකි තරම් දුරට වාහන වලින් ඈත් වී ගමන් කිරීමට වග බලා ගන්න.
  • අවුරුදු 10 ට අඩු ළමයින් සඳහා, වැඩිහිටියෙකු සමඟ මාර්ගයේ හරහා ගමන් කිරීම වඩාත් සුදුසුය. සෑම දරුවෙකුටම වෙනස් බව සත්‍ය  වුවත්, කුඩා දරුවන්ට මෝටර් රථයේ දුර ප්‍රමාණය  හා වේගය තේරුම් ගැනීමට අසීරු  බැවින්, සුපරීක්ෂාකාරි වීම සුදුසුය.

උදාහරණයක් වන්න. ඔබේ දරුවන්ට කියාදෙන දේ කිරීමට ප්‍රායෝගික වීමට  වගබලා ගන්න.

මහමගදී ඔබේ දරුවා සුරක්ෂිත කරගැනීමට මේ මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා
බෙදාගන්න :
  • රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම

    රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

  • රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම

    රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it