theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක් කරන දේවල් 4 ක්  

2 අවම කියවීම
තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක් කරන දේවල් 4 ක්   තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක් කරන දේවල් 4 ක්   

ඔහු හදවතින් ආදරය කරන බිරිඳ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සුදානම් .මේ ඒ අතරින් හතරක්.

ඔහු හදවතින් ආදරය කරන බිරිඳ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සුදානම්. ඉතින් බිරිඳට ආදරය කරන සැමියා තුළ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේ ඒ අතරින් හතරක්.

1. බිරිඳට ආදරය කරන සැමියා හැමදාම අවංකයි

ඇත්තටම තම තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක්, ආදරයේදි අවංක වීමේ අගය දන්නවා.

සත්‍ය කොතරම් අමිහිරි වුවත් ඔහු සැගවෙන්න උත්සහ කරන්නේ නැහැ.

යාලුවොත් එක්ක එලියට යන බව, සංවාදයක යෙදෙන්න අපහසු බව වැනි සුලු දේවල් පවා  ඔබට කියන්න ඔහු මැලිවෙන්නේ නෑ.

ඔහු තම බිරිඳ අගය කරන නිසාත් ඇයට ගරු කරන නිසාත් ඔහුට ඇයගෙන් සැගවීමට දෙයක් නැති බැවින් ඔහුට පරිස්සම් වීමට හෝ හැගීම් සඟවා ගෙන සිටීමට අවශ්‍ය වන්නේ නැහැ.

2. ඔහු ඔහුගේ බිරිඳ වෙනුවෙන් සටන් කරනවා

දෙදෙනාම එක කණ්ඩායමක බව තම බිරිඳට ආදරය කරන පුද්ගලයා හැමවිටෙකම මතක තියා ගන්නවා.

ජීවත්වීම පහසු නැහැ. තම බිරිඳට සහයෝගය දැක්වීමේ වැදගත් කම හා සියලුම ජීවිත අභියෝග තුලදී එකට සිටීමේ වැදගත් කම ආදරණීය සැමියෙක් දන්නවා .

ඔහු ඔබට ආදරය කරන නිසාත්, ඔබට ඔහුගේ උපරිමය දෙන්න අවශ්‍ය නිසාත් ඔබට ආරක්ෂාවත් විශ්වාසයත් දෙනවා.

3. ඔහු ඔහුගේ බිරිඳ සමග සටන් කරනවා

ඔව් ඒක සත්‍යයක්, තම බිරිඳට ඇත්තට ආදරය කරන සැමියෙක් තමන්ගේ බිරිඳ අසාධාරණයක් කරන විට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නත් විමසන්නත් පැකිලෙන්නේ නැහැ.

නිතරම දුකට පත් වීමත් රණ්ඩු වීමත් සුදුසු නැති වුවත් සුදුසු සෑම වේලාවකදීම, සුදුසු සෑම තැනකදීම ඍජුව හා ආදරණීය ලෙස බිරිඳට මුහුණ දෙන්න ඔහු කැමතියි.

එකට වැඩ කිරීමෙන් හා තම බිරිඳ සමග ස්ථාවර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම තුලින් ආදරණීය සැමියෙක් උත්තේජනය වෙනවා.

4. බිරිඳට ආදරය කරන සැමියා බිරිදට හොදින් සවන් දෙනවා

මෙය අපිට අවධාරණය කිරීමට අපහසු වුවත් හොද සැමියන් හොද සවන් දෙන්නන් වේ.ඔවුන් ඔවුන්ගේ බිරිදට බාධාවකින් හා විනිශ්චයකින් තොරව සවන් දෙනවා.

ගැඹුරු තේරුම් ගැනීමකින් හා ඉවසීමකින් යුතුව ප්‍රතිචාර දැක්වීමත් සවන්දීමට ඇතුලත් වෙනවා.

ඔවුන් අවධානයෙන් යුතුව සජීවිව සවන්දෙන අතර බිරිදගේ සතුටට වෙනුවෙන් කැපවෙන්නන් වේ.

ආදරණීය වදනකට කවදාවත්ම ලබා දිය නොහැකි ප්‍රේමයක් බොහෝ විට නිහඬතාවයෙන් ලබා ගත හැක.

සැමියෙක් ඔහුගේ බිරිඳට ආදරය කරන විට  ඔහුගේ ආත්ම අභිමානය පසෙකින් තබනවා.

එමනිසාම ඔහු වැරදි පිලිගන්න තරම් නිහතමානී වෙනවා. ඒ වගේම ඔහු ආදරණීය ප්‍රතිචාර ලබා දීමටත් ඔහුගේ සම්බන්ධතාවය වැඩිදියුණු කර ගැනීමටත් කැප වෙනවා .

ඔබ අවබෝධයත්, දිරිගැන්වීමත් මෙම ලිපිය මගින් ලබා ගන්නට ඇතැයි අප සිතනවා.

ඔබට මෙම ලැයිස්තුවට එකතු කිරීමට යමක් ඇත්නම් පහලින් සටහනක් යොදන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක් කරන දේවල් 4 ක්  
බෙදාගන්න :
  • ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

    ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

  • ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

    ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

  • ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

    ඔබේ ආදරණිය බිරිදට දෙවගනකට වගේ සලකන්න සුන්දර ක්‍රම 17 ක්

  • ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

    ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it