theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩෙංගු රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කරන අයුරු

3 අවම කියවීම
ඩෙංගු රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කරන අයුරුඩෙංගු රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කරන අයුරු

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරිලා. රෝහල්ගත කරන්නට සිදු වන තුරු සාර්ථකව ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරන අයුරු බලමු.

ලැව් ගින්නකට වඩා සීග්‍රයෙන් පැතිරෙන ඩෙංගු වසංගතය කෙතරම් පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇත්දැයි කිවහොත් කොළඹ නගරයේ රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල් පවා දැන් රෝගීන් භාර ගැනීම අත් හිටුවා තිබෙනවා.දිනපතා ඉහළ යමින් පවතින රෝගීන් සංක්‍යාව නිසා රෝහලේ රඳවාගත හැකි සිමාව ඉක්මවා යාම මීට හේතුවයි.

මෙම තත්වයට මුහුණ දීම සඳහා ඩෙංගු රෝගියකු රෝහලට ඇතුළත් කරගත නොහැකි වුවහොත් පොදු ජනතාවට කඩිනමින් ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ගැන ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් අප දැනුවත් කරනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද මෙම අත් පත්‍රිකාව ඉතාමත්ම වැදගත් වන අතර, මේ ඇසුරින් dengue රෝගය වැලඳී රෝහල් ගත කිරීමට නොහැකි රෝගියකු නම් මේ ගැන දැනුවත් රෝහල්ගත කරන තුරු රෝගියාට නිවසේ සිට රෝගය කළමනාකරණය කල යුතුයි.

රෝහල්ගත කරන තුරු ඩෙංගු රෝගියකු නිවසේ සිට බලාගන්නේ කෙසේදැයි බලමු.

උණ හෝ dengue රෝග ලක්ෂණ මතු වූ මුල් දිනයේම ඩෙංගු ප්‍රතිදේහජනක (NS1) පරීක්ෂාවෙන් ඩෙංගු රෝගය වැළඳී ඇති හෝ නැති බව තහවුරු කරගත හැකියි.

1. උණ පාලනය කිරීම

රෝගියාගේ උණ පාලනය සඳහා Panadol හෝ Paracetamol  ඛාණ්ඩයේ බෙහෙත් පමණක් ලබා දිය යුතුයි.

2. විවේකය

Dengue රෝගයෙන් ඉක්මන් සුව වීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන්නේ විවේකයයි. උණ බැස ගිය පසුත් රෝගය මුළුමනින්ම පහව යන තෙක් හැකි තරම් විවේක ගැනීම ඉතාමත්ම වැදගත්.

3. රුධිර පරික්ෂාව

රුධිරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු හෙයින් වෛද්‍ය නිර්දේශ අනුව පැය 8කට හෝ 12 කට වරක් ඩෙංගු පරික්ෂාව සිදු කල යුතුය. රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000/මmm3   ට ආසන්නව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

4. ආහාර

ආහාර රුචිය සාමාන්‍ය ලෙස පවතී නම් සාමාන්‍ය පරිදි සැහැල්ලු ආහාර ලබා ගත හැක.

5. දියර

පලතුරු යුෂ, තැඹිලි, කැඳ, සුප් වැනි ලවණ සහිත දියර වර්ග පානය කිරීම ඉතාම වැදගත්.

6. දියර කළමනාකරණය

දියර කළමනාකරණය ඩෙංගු රෝගී තත්වය පිරික්සීමේ හා ඩෙංගු වලින් ඉක්මන් සුවය ලැබීම සඳහා කල යුතු ප්‍රචනතම කාර්යභාරයයි. දියර කළමනාකරණය නිසි පරිදි කළ යුතු ආකාරය හා අවශ්‍ය ලඝුව මෙම  මෙම අත් පත්‍රිකාව තුළ අන්තර්ගත වන අතර පහත වීඩියෝවෙන් මෙම දියර ඇතුල් කර ගැනීම හා පිට කිරීම පිරික්සිය යුතු ප්‍රමාණ ගැන පැහැදිලි කරනවා.

ඩෙංගු රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කරන අයුරු

7. මුත්‍රා පිට වීම

මුත්‍රා පිට කිරීම සඳහන් කිරීමද ඉහත දියර කළමනාකරණයේම කොටසක්. සිරුරේ බරට (kg) සමාන මුත්‍රා ප්‍රමාණයක් (ml) පැයකදී පිට වන අකාරයෙන් දියර පානය කල යුතුය.

8. ඉක්මන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනත් අවස්ථා

  • නොනත්වා පවතින පාචනය හෝ වමනය
  • තද තෙහෙට්ටු ගතිය
  • ඕනෑම ස්ථානයකින් රුධිර වහනය වේනම්
  • තද හිසරදය
  • උදරයේ තද වේදනාව

වසංගත උවදුරක්ව පවතින ඩෙංගු රෝගයෙන් වලකින අකරණ, පාලනය කල හැකි ආකාරය, ඉක්මනින් සුව වන ආකාරය ආදිය ගෙනෙන වැදගත් ලිපි දත්ත ලද විගස ඔබ වෙත ගෙනේ එන්නට අප නිතර සැදී පැහැදී ඉන්නවා. මේ ලිපිය බොහෝ දෙනාට වේ වෙලාවේ උපකාර විය හැකි බැවින් හැකි පමණ හැමෝම සමග බෙදා ගනී යැයි අප බලාපොරොත්තු වෙනවා.

මෙම ලිපිය සඳහා අවශ්‍ය දත්ත ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින්කුත් කල වාර්තා වලින් ලබා ගන්නා ලදී.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • ඩෙංගු රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කරන අයුරු
බෙදාගන්න :
  • ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

    ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

    ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it