theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

2 අවම කියවීම
ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

මේ එළවළු පරාටා එක රසින් වගේම ගුණෙනුත් පරිපූර්ණ වෙන්නේ එයට එළවළුත් අඩංගු වෙන නිසයි.

ඉන්දියානු සම්භවයක් ඇති පරාටා දරුවන්ට හොඳ බඩ පිරෙන කෑමක්. සමහර දරුවන් එළවළු කන්නත් කැමති නැති නිසා මේ පරාටා recipe එක හොඳ පිළියමක් වේවි. ඔවුන් කැමති කඩේ කෙටි කෑම කන්නයි. ඒ නිසා දරුවන්ට අවශ්‍ය පෝෂණය මෙයින් ලබා දෙන්නත් පුළුවන්.

පරාටා recipe

ඔබට අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කෝප්ප එකක් ( ඉසීමටත් එක්ක )
  • තම්බා සුද්ධ කර ගත් අල ගෙඩි 2 ක්
  • කපා ගත් ගෝවා කෝප්ප ½
  • සිහින් ව කපා ගත් කැරට් කෝප්ප ½
  • කපා ගත් මාළු මිරිස් කෝප්ප ½
  • කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  • මිරිස් කුඩු තේ හැඳි ½ ක්
  • තුනපහ කුඩු මේස හැඳි ½
  • කහ කුඩු මේස හැඳි ½
  • ගී හෝ එළවළු තෙල් තේ හැඳි 2 ක්
  • ලුණු රස අනුව
පරාටා recipe

පරාටා recipe

සාදා ගන්නා ආකාරය

  1. අල පොඩි කරගෙන කැරට්, මාළු මිරිස් හා කොත්තමල්ලි කොළ මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය ට කුළුබඩු සියල්ල මිශ්‍ර
    කරගන්න. ලුණු හා තෙල්ද එකතු කරන්න.
  2. මේ මිශ්‍රණයට ටිකෙන් ටික පිටි එකතු කර මෘදු මෝලියක් වන සේ හොඳින් පදම් කර ගන්න. එයට තෙල් බින්දු
    කිහිපයක් එකතු කරන්න.
  3. පිටි වලින් මෘදු බෝලයක් හදාගන්න. ඒ මගින් තවත් කුඩා බෝල වලට වෙන්කර ගන්න. අමු පිටි ටිකක් විසුරවා
    රෝලින් පින් එකකින් පරාටා පදම්කර ගන්න.
  4. නොඇලෙන පෑන් එකක් ගෙන එයට ගී හෝ තෙල් දමා දෙපැත්ත හොඳින් පුච්චා ගන්න. පොඩිකරගත් අල නිසා
    පරාටා එකට ඒකාකාරී සුමට බවක් ගෙන දෙනවා.
  5. උණු උණුවේ දරුවන්ට කෑමට පිළිගන්වන්න.

මේ වීඩියෝවෙන් ඔබට මෙය පියවරෙන් පියවර නරඹන්න පුළුවන්: 

පුංචි දරුවන් විවිධත්වයට කැමතියි. ඒත් අපට නිතරම කඩෙන් කෙටි කෑම දෙන්න බැහැ. එයාලගෙ ශරීර සෞඛ්‍යයට ඒක හොඳ මදි.

ඒ න්ම්මිස්ගා  ආදරය පෙන්වන්නත් රස වගේම ගුණ කෑමක් හදා දෙන්නත් ඔබට මේ ඉඟිය වැදගත් වන බව Asianparent Sri Lanka විශ්වාස කරනවා.

 

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සැලසුම්
  • /
  • ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)
බෙදාගන්න :
  • වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

    වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

  • මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

    වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

  • මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it