මස් නොකන ඔබට කියාපු recipe එක!

ඔබේ පැටියා හෝ පවුලේ වෙනත් කෙනෙක් මස් කන්න කැමති නැත්නම් මේ recipe එක try කරලා බලන්න
මැකරෝනි කන්න නමි මස් කෑවත් කැමති වේවි. කන්න හොර බබාලාට කෑම කවාගන්න පහසු නැහැ තමයි.
ඒත් අම්මලා විදියට අපි මොනම හරි මැජික් එකක් දාලා බබාට කවා ගන්න විදියක් හොයා ගන්න අවශ්‍යයි.
ඒකට සහයක් විදියට තමයි අපි ඔබට මේ රසම රස ආහාර වට්ටෝරු අරගෙන එන්නේ ඒ නිසයි. ඔන්න අම්මලා වීක් එන්ඩ් එකේ මේ රසම රස මැකරෝනි ඇන්ඩ් චීස් (mac and cheese) එකත් හදලා බලන්නකෝ. හරිම රසයි.
මැකරෝනි ඇන්ඩ් චීස් (mac and cheese): අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු කපා කැබලි කර ගත් කහ අර්තාපල් 2
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් ගෙඩි අඟල් 1 කෑලි වලට කපා
- මධ්‍යම ළූණු 1 ක් හතරකට කපා
- කජු කෝප්ප 1/2
- ලූණු කුඩු තේ හැදි 1
- සුදුළූණු කුඩු තේ හැදි 1
- ලූනු කුඩු තේ හැදි 1
- පෝෂණ යීස්ට් තේ හැදි 2
- පිසින ලද මැකරෝනි රාත්තල් 1
මැකරෝනි ඇන්ඩ් චීස්: සකස් කිරීම
පිටින් ගේන කෑම පොඩ්ඩාට දෙන්න හොද නෑනේ. ඒත් පොඩ්ඩාත් කටට රහට කන්න කැමතියි. ඉතින් අපිට මොකද කරන්න පුලුවන්? හදමුද ඉදිආප්ප කොත්තු?
ඉදිආප්ප කොත්තු recipe
අවශ්‍ය ද්‍රව්‍ය
කැබලි කඩාගත් ඉදිආප්ප 5
හිනියට ලියා ගත් කැරට්, ලීක්ස් ,ගෝවා ,බෝංචි , කරපිංචා ,ලූණු
රස අනුව ලුණු
අවශ්‍ය නම් තම්බාගත් මස් හෝ මාලු
පිලියෙල කරගත් කිරිහොද්දක්
සාදන ක්‍රමය
• මුලින්ම භාජනයක් ගෙන තෙල් ලිප තබා හොදින් රත්වෙන්න අරින්න.
• එයට හිනීයට ලියාගත් ලූණු කරපිංචා දමා ඒවා රන්වන් පාට වෙනකොටම තම්බා ගත් මස් හෝ මාළු ( දෙකම දාන්නත් පුලුවන් ) එකතු කරන්න.
• ඉන්පසු සිහින්ව ලියාගත් එළවළු ටික ,බිත්තරය හා රස අනුව ලුණු එකතු කරන්න.
• දැන් එයට කඩාගත් ඉදිආප්ප එකතු කර හොදින් හැදි ගාන්න. ඉන්පසු එයට කිරි හොදි එකතු කර නැවත හැදි ගාන්න.
• දැන් එය පිගානකට ලස්සනට පිලිගන්වන්න.
Recipe: Tasty.com
www.facebook.com/tastyvegetarian/videos/1841829396078942/?hc_ref=PAGES_TIMELINE