theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

3 අවම කියවීම
වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

මව් කුසේ සිට කිරි උරා බොන වයසේ පසුවෙන විටත් ඔබේ දරුවාගේ ඇඟේ තැවරී ඇති සුදු පැහැති ක්‍රීම් එකක් වැනි වර්නික්ස් (vernix) වලින් ඇති ප්‍රයෝජන රැස ගැන දන්නවද?

ඔබ දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක් නම් බබා ඉපදෙනකොට දකින්න තියෙන වර්නික්ස් ගැන ඔබට දැනුවත් වෙන්න පුළුවන්. හරියට වියළි සම, කුඩා බිබිලි, පෙකණිය ආශ්‍රිත ගැටළු වැනි දේ ගැන දැනගන්නවා. ඒ වගේම මේ තොරතුරු එතරම්ම වැදගත්.

වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

වර්නික්ස් කියන්නේ මොනවද? බිළිඳු සමේ ඒවා වර්ධනය වන්නේ ඇයි?

මැරුණු සම හා ඇඟේ රෝම හෙවත් වර්නික්ස් කසෙඔසා නම් ලතින් වචන වලින් හඳුන්වන මෙම තත්වය වාර්නිෂ් හා චීස් වැනි තේරුම් ගන්නවා.  ඒ වගේම පෙනුමෙන් මෙය වාර්නිෂ් වල පෙනුමකුත් චීස් වැනි තට්ටුවකින් අලුත උපන් දරුවාගේ සම මතුපිට තැම්පත්ව ඇති බව පෙන්න තියෙනවා. විද්‍යාඥයින්ට අනුව මෙය දරුවන්ට අනන්‍ය තත්වයක්.

වර්නික්ස් ඇතිවීම ඇරඹෙන්නේ ගර්භයට සති 20 ක් පමණ ගෙවී යන විටයි. වර්නික්ස් දරුවන්ගේ සමට උරා ගැනීම ගර්භණි සමයේ අවසාන කාලයේදී ඇතිවෙනවා. සමහර විට දරුවන් නියමිත කාලයට පෙර ඉපදුනත් දරුවෙකු සම මත මෙම වැස්ම තියෙනවා.

වර්නික්ස් වලින් හුඟක් ප්‍රයෝජන තියෙනවා

ආරක්ෂාව

මාස ගණනාවක් පුරා අම්මාගේ ගර්භාශයේ හැදෙන පැටියා වෙනස් පරිසරයකට එනවිට ඔහුට මෙම වැස්ම නිසා හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. වර්නික්ස් නැත්නම් බබාගේ සම හුඟක් වියළි වෙලා, රැළි වෙලා වතුරේ ඉඳන් එළියට ආවහම සමේ ඇතිවෙන ඉරි වලට සමාන තත්වයක් මෙහි දකින්න පුළුවන්.

වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

උපතේදී එළියට එන්න පහසුයි

මෙහි ඇති ලිස්සන සුළු ගතිය නිසා බබාට අම්මාගේ ගර්භාශයේ සිට එළියට එන ගමන පහසු කරවනවා.

අසාදන වලින් ආරක්ෂා කරනවා

දරුඋපත් උපදේශක කිමෙලින් හුල් පවසන ආකාරයට විද්‍යාඥයන්ට අනුව දරුවාට ඇතිවිය හැකි විවිධ අසාදන වලට එරෙහි වන්න වර්නික්ස් වලට පුළුවන්. මෙය ස්වභාවයෙන්ම සමහර බැක්ටීරියා හා පුස් වර්ග වලට එරෙහිව ක්‍රියා කරනවා. මෙහි ඊ-කෝලි (E-Coli), ගෘප් බී ස්ට්‍රේප් (Group B strep), ක්ලේබ්සියෙලා නියුමෝනියා (klebsiella pneumonia) හා කැන්ඩිඩා ඇල්බිකන්ස් (Candida albicans) අඩංගු වෙනවා. මේවා බඩ බුරුලට යාම, මෙනින්ජිටිස්, නිව්මෝනියාව වැනි රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා.

හුල් පැහැදිලි කරන ආකාරයට ඇය කියවා ඇති අධ්‍යනයන්ගෙන් ඒ වගේ ගර්භාෂය තුළ වැඩෙන විට ඉහත සඳහන් රෝග වලට බාධකයක් ලෙස මෙම සංඝටකය ක්‍රියා කරනවා. සරලව කියතොත් දරුවාගේ උපතේදී දරුවා විවිධ අසාදන වලට ගොඳුරු නොවීමට ඉන් රැකවරණය ලැබෙනවා. වර්නික්ස් ගර්භාෂ තරලය හා මුසු වූ විට එහි ඇති ගුණාංග වැඩිවන බව පැවසෙනවා. එහි ඇති විටමින් E ගුණයන් නිසා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද යුතු වෙනවා.

වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

මව් කිරි දීමට සූදානම් කිරීම හා ආහාර දිරවීම

වර්නික්ස් ගර්භාශය තුළ දරුවා වැඩෙන අවසාන කාලය තුළ සමට උරා ගන්නා අතර දරුවා විසින් ගර්භාෂ තරලය පරිභෝජනය කිරීම මගින් ගිලීම හා හුස්ම ගැනීම එකට සිදු කිරීමට ගර්භාෂය තුළ සිටම දරුවා ඉගෙන ගන්නවා. මෙම මිශ්‍රණය මව්කිරි තරමට ගුණාත්මක බව පැවසෙනවා. මෙය පෙනහළු හා ආහාර දිරවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ඒ වගේම උපතේදී මව් කිරි ලබා ගැනීමටත් උදවු වෙනවා.

මෙම සංක්‍රාන්ති මොහොතේදී දරුවාට අලුත් පරිසරයට මුහුණ දෙමින් මව් කිරි හා දිරවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් ඉන් උපකාර ලැබෙනවා වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් උදවු වෙනවා. ඒ වගේම මව් කිරි වලට ඇති ප්‍රතිශක්තිකරණ ගුණ වර්නික්ස් තුළ ඇති බව විද්‍යාඥයන් පවසනවා.

ස්වභාවික තෙතමනය

සම්ප්‍රදායිකව මෙම වර්නික්ස් තරලය පිරිසිදු කිරීමෙන් පසු නව බිළිඳෙකු අම්මාට භාර දෙනවා. නමුත් වර්තමානයේ අම්මලාට තවදුරටත් දරුවන්ගේ සම මතුපිට ඇති වර්නික්ස් ඇතිල්ලීම හෝ සේදීම නොකළ යුතු බවට උපදෙස් දෙනවා. ලෝක සෞක්‍ය සංවිධානය පවා එය අනුමත කරනවා. වර්නික්ස් පුදුම සහගත ප්‍රතිශක්තිකරණ ගුණ හා තෙතමනය රඳවන ගුණ වලින් පිරී තිබෙනවා.

බැඳීම වැඩි කරනවා

ඒ වගේම අලුත උපන් පැටියා ළඟ වර්නික්ස් වලින් එන වෙනස් ආකාරයේ සුවඳ අම්මා ආග්‍රහණය කිරීම නිසා නිකුත්වන ඔක්සිටොක්සින් හෝර්මෝනය දරුවත් මවත් අතර බැඳීම වැඩිකරනවා.

අපි නොසිතන ප්‍රතිඵල හා ප්‍රයෝජන ගෙන දෙන මේ ස්වභාවික ඔසුව දරුවාගේ ශරීරයට මෙතරම් ගුණ දායක යැයි ඔබ නොසිතන්න ඇති. නැවත ඒ ගැන සිතන්න theAsianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්
බෙදාගන්න :
  • ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

    ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

    ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it