theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?

3 අවම කියවීම
බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?

බ්‍රා එකත් එක්ක නින්දට යෑම නිසා පියයුරු  ප්‍රමාණය, හැඩය හෝ සජීවී බවට  බලපෑ හැකිද? තව කියවන්න.

වැඩිවිය පැමිණීම තරම් ඉක්මනින් බ්‍රා එකත් එක්ක නින්දට යෑම සිදුනොවන බව අපි වැඩිදෙනෙකු ඉගෙන ගෙන තියෙනවා. සමහරු එසේ කිරීමෙන් පියයුරු එල්ලා වැටීමට හේතු වන බව පවසන අතර, ඔබේ පියයුරු  හැඩැතිව සහ සජීවිව තබා ගැනීම ඒ මගින් සිදුවෙන බව විශ්වාස කරන නිසා සමහර අය බ්‍රා එකත් එක්ක නින්දට යෑම ප්‍රිය කරනවා.

බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?

එය ඇත්තක්ද? නින්දට යෑමට පෙර ඔබේ බ්‍රා එක ඉවත් කල යුතුද? නැතිද?

අලුතින් බ්‍රා අදින කාන්තාවන් , සියලුම කාන්තාවන්ට පියයුරු එල්ලා වැටීම සිදුවෙන  බව පිළිගැනීම වැදගත් වෙනවා.

කාලයත් සමග අපේ සමේ ඇදෙන සුළු භාවය අඩු වේ. එමනිසා පියයුරු එල්ලා වැටීමද අපේ වයස නිසා මතුවෙන අනාගත රේඛා සහ රැලි  මෙන්ම නොවැලැක්විය හැකි වේ.

ගර්භනීභාවය, හදිසි බර අඩු කිරීම, මව්කිරි දීම, ජානමය තත්වයන්  හෝ ප්‍රබල ක්‍රියාකාරිත්වය හෝ ව්‍යායාම වැනි විවිධ  කාරණා එල්ලා වැටීමට දායක වේ.

බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?

නින්දට යෑමට පෙර ඔබේ බ්‍රා එක ඉවත් කල යුතුද?

ඔබ නිදා ගැනීමට ඔබේ පිට හෝ ඔබේ කුස මත වැතිර සිටින විට, ප්‍රතිවිරුද්ධ දේ සිදු වේ. බොහෝ නිදි ඉරියව්  පියයුරු වල පටක හා මාංශ පසුපසට තල්ලු කරනවා.

එමනිසා ඔබට ඔබේ  පියයුරු සජීවිව පවත්වා ගැනීමට අවශ්‍ය නම් බ්‍රා එකත් එක්ක නින්දට යෑම අනවශ්‍යයි.

බ්‍රා එකත් එක්ක නින්දට යෑමට ඔබ තීරණය කළහොත්, එය මෘදු එකක් වීමට වග බලා ගන්න.

කෙසේ වෙතත්, ඔබ නිදාගැනීමට පෙර බ්‍රා එකක් ඇදීම තෝරාගන්නේ නම්, සැලකිලිමත් විය යුතු සෞඛ්‍ය  සාධක තිබේ.

ලස්සන පියයුරු

බ්‍රා එකත් එක්ක නින්දට යෑම  පියයුරු එල්ලා  වැටීම වළක්වන්නේ නැති නමුත්  එය ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් වලට බලපෑ හැකිය.

බ්‍රා එකත් එක්ක නින්දට යෑම  පුරුද්ද ඔබේ පියයුරු පටක තද කරන  අතර එය ඔබේ රුධිර වාහිනි හා මාංශ පේශිවලට රුධිරය ගමන් කිරීම  වැලැක්විය හැකිය.

මෙය ඔබේ සිරුරෙන් විෂ ද්‍රව්‍ය  පිටකිරීමට වගකිව යුතු ඔබගේ පියයුරු හා කිහිලි ප්‍රදේශය  වටා ඇති වසා ගැටිති වලට  බාධා කරනවා.

ඔබේ බ්‍රා එකේ වයර් තිබේ නම් එය අපහසුතාවයක් දනවන  අතර ඔබට රාත්‍රියට සුව නින්දක් නොලැබේ.

අවිවේකි බව නිසා මානසික පීඩනය ඇති විය හැකි  අතර නින්ද නොලැබීමෙන් මුළු දවසම ඔබව හැගීම්බර කිරීමටත් හා ඔබ ඵලදායී නැති කිරීමටත්  පුළුවන්.

තව ඔබේ බ්‍රා වල වයර් හෝ හක් වඩාත් තද වේ නම්, එසේ සිදුවෙන  ප්‍රදේශ අඳුරු වර්ණ වීමට  හෝ හයිපිග්මෙන්ටේසන් නැමැති තත්වය  ඇතිවීමට හේතු වේ.

නින්දේදී අපි තවම දහඩිය පිට කරන අතර ඔබ බ්‍රා එකක් ඇද සිටින විට එහි තෙතමනය එකතු විය හැකිය.

කාලයක් ගත වන විට එය පියයුරු වල දිලීර ඇතිවීමේ  හෝ පියයුරුවල යට ප්‍රදේශය  තුළ කසන සුළු දිලීර අසාත්මිකතාවයක් ඇතිවීමේ අවධානම වැඩි වේ.

එමනිසා බ්‍රා එකත් එක්ක නින්දට යෑම ගැන නිශ්චිත නිතීයක්  නැති නිසා, ඔබ නිදා සිටියදී ඔබේ පියයුරු සියලු සීමාවන් ගෙන් මුදාහැරීමට එරෙහිව කිසිත් නැති බව පෙනී යයි.

අවසානයේදී වැදගත් වන්නේ ඔබ සෞඛ්‍ය අවධානම දන්නා  අතර, ඔබ මෙය රාත්‍රී  පුරුද්දක් බවට පත්කර ගැනීමට  තීරණය කරන්නේ නම්, ඒවාට එරෙහිව ඇත්තේ මොනවාදැයි ඔබ දැන සිටීමයි.

ඔබේ පියයුරු වල ආරක්ෂාව හා පෙනුම ගැන හිතමින් විවිධ මතිමතාන්තර අතර ගැටෙන කාන්තා සිත් වලට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?
බෙදාගන්න :
  • The Mum And Daughter Guide To Buying A Training Bra

    The Mum And Daughter Guide To Buying A Training Bra

  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

    දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

  • The Mum And Daughter Guide To Buying A Training Bra

    The Mum And Daughter Guide To Buying A Training Bra

  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

    දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it