theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොඩ්ඩා උස යන බව දැනගන්නේ මෙහෙමයි

4 අවම කියවීම
පොඩ්ඩා උස යන බව දැනගන්නේ  මෙහෙමයිපොඩ්ඩා උස යන බව දැනගන්නේ  මෙහෙමයි

ඔබේ දරුවාට උස යෑමේ වරම් ලැබී ඇතිදැයි දැන ගැනීමට ඔබ කැමතියි ද? මේ සලකුනු ගැන අවධානය යොමු කරන්න.

දෙමාපියන් ඔවුන්ගේ දරුවන් වර්ධනය වන විට, ඔවුන්ගේ පෞරුෂත්වය  කෙසේ වේද හෝ ඔවුන්ට ඇතිවෙන කුසලතාවන් කෙසේ වේද යන්න දැන  පුදුමයට පත් වෙන්න ආසයි . බුද්ධිය , බර, සහ බබාගේ උස වැනි බොහෝ දෑ ගැන මිනුම් පැතිකඩ වලින්  අනාවැකි කීමට දෙමාපියන් කැමතියි.

ඔබේ බබා උස යන බව දැනගැනීමට ඔබට කැමතිද? පිරිමි  ළමයින්ගෙන් සාමාන්‍යයෙන්  ගැහැනු ළමයින්ට වඩා උසින් වැඩෙනවා. ඔබේ දරුවාගේ අනාගත උස වඩාත් නිවැරදිව අනුමාන  කිරීමට මෙන්න මේ සලකුණු  වලින් ඔබට හැකිවේවි.

පුතාට නම් 2018

බබාගේ උස: බබා උස යන බව දැනගන්නේ මෙන්න මෙහෙමයි

1. ඔවුන් උපතින්ම දිගින් වැඩියි.

ඔබේ  දරුවාගේ උපතේදී ඇති දිග මගින් ඔහුගේ   අනාගත උස ගැන  බොහෝ දෑ පැවසිය  හැකිය . සාමාන්‍යයෙන්  සම්පුර්ණ  වර්ධනයෙන් පසු ඉපදුන  දරුවෙකුගේ  දිග ප්‍රමාණය  අඟල් 20 ක් (50 C.M.) පමණ වේ. එය සාමාන්‍යයෙන්  එය   අඟල් 18. (45.7 C.M.) සිට  අඟල් 22 දක්වා (60 C.M ) පමණ වේ. ජීවිතයේ පළමු මාසයට පසු, ළදරුවන්ගේ දිග සාමාන්‍යයෙන්  අඟල්1.5 ක් ( 4  C.M) සිට අඟල් 2 දක්වා (5  C.M) වැඩි වේ.

2. අනෙක් දරුවන්ට සාපේක්ෂව බබාගේ උස වැඩියි.

ඔබේ පුංචි පැටියා ළදරු අවධියට ළඟා වූ පසු බබාගේ උස ඔහුගේ මිතුරන්ගේ උස හා සංසන්දනය කරමින් නිරීක්ෂණය කරන්න. ඔහු උසින් වැඩි බව පෙනෙන්නේ නම්, ඔහුගේ පන්තියේ ළමයින්ට වඩා ඔහු උසින් වැඩි විය හැකිය.

එහෙත් ඔවුන් මිටි බව පෙනුනද කරදර නොවන්න.  ළමා අවධිය පුරා ඔවුන් වර්ධනය වන අතර, එය වැඩිවියට පත්වෙන තෙක් පවතී. ගැහැනු ළමයින්ගේ වර්ධනය  වයස අවුරුදු 16 දී නවතින අතර, පිරිමි ළමුන් අවුරුදු 18දී ඔවුන්ගේ වැඩිහිටි උස ලගා වේ.

3. ඔබ සහ ඔබේ සහකරු උස නම් 

වර්ධනයේ හා සංවර්ධනයේ අනෙක්  බොහෝ අංගයන් ලෙස ජානද විශාල කොටසක් ඉටු කරයි.  ඔබ සහ ඔබේ සහකරු ස්වභාවයෙන් උස නම්, ඔබේ දරුවා බොහෝ විට ඔබගේ උසට උරුමකම් කියයි.

එහෙත් සාමාන්‍යයෙන් නොදන්නා හේතුවක් නිසා සාමාන්‍ය හා උස දෙමව්පියන්ගේ දරුවෝ හදිසියේම වර්ධනය නතර වීම හෝ  අයිඩොපාටික කෙටි ආකෘතිය (ISS) ලෙස හැඳින්වන තත්වය ඇතිවිය හැක.

4. ඔබේ දරුවා හොඳ පෝෂණයක් ලබා ගන්නවා නම්

ඔබේ බබාගේ උස  උපරිම ලබා ගැනීමට හා ඔහුගේ වර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමට ලබා දෙන බවට ඔහුට අවශ්‍ය පෝෂණය  සහතික වන්න.

ජීවිතයේ පළමු වසර තුන තුළදී ඔවුන්ට අවශ්‍ය  විටමින් හා පෝෂ්‍ය ද්‍රව්‍ය  ලබා දීම ඉතාම තීරණාත්මක  වේ.

දරුවන්ගේ  උස  වැඩිවීම සඳහා සුදුසු ආහාර පිළිබඳ නිදසුන් ලෙස කිරි, යෝගට් වැනි කැල්සියම් බහුල  ආහාර , නිවිති   සහ බිත්තර, ඕට්මීල් , මේද අඩු මස් වැනි ප්‍රෝටීන් අඩංගු  ආහාර ලබා දිය හැකිය.

5. ඔවුන්ගේ වර්ධනයට බාධාවක් විය හැකි තත්වයන්  නොතිබීම

Dwarfism නම් දරුවාගේ උස අගල් 4'10  වඩා වැඩි නොවන ජාන විකෘති  තත්වය වැනි තත්වයන් ඔබේ දරුවාගේ උපරිම  උස කරා ළඟා වීමට බාධා කළ හැකිය.

පිටියුටරි ග්‍රන්ථයේ ප්‍රමාණවත් වර්ධන හෝමෝන නිෂ්පාදනයක් නොවන නිසා ළමා වියේ  වර්ධන හෝර්මන හිගකම ඔබේ දරුවා උපරිම උසට ලගා වීම වළක්වන තත්වයකි. සාමාන්‍යයෙන්  වයස අවුරුදු 2 දී හෝ 3 දී සිදුවන මෙම හිගකම මගින්  දරුවාගේ  වර්ධනයට බෙහෙවින් අඩාල කරනු ඇත.

මෙන්න බබාගේ උස වඩා නිවැරදිව  ( බොහෝ දුරට) ගණනය කිරීමට උදව් වන සුත්‍ර කිහිපයක්.

• කුඩා වියේ උස ක්‍රමය

ඔබ පුතෙකු සිටී නම්, වයස අවුරුදු 2 දී ඔහුගේ උස දෙගුණයක් වේ. ඔබට දියණියක සිටී නම්, මාස 18 ක දී ඇයගේ උස දෙගුණයක් වේ.

උදාහරණයක්: පිරිමි ළමයෙක් උපතේදී  දිග  අගල් 35 නම් අවුරුදු දෙකේදී ඔහුගේ දිග 35 මෙන් දෙගුණයක් = අඟල් 70 ක් එනම් අඩි 5 ක්, අඟල් 8 ක් වේ.

• මව සහ පියාගේ උසෙහි සාමාන්‍ය  අගය  ලබා ගැනීම

ඔබගේ උසත්, ඔබගේ  සහකරුගේ උසත්සඳහා ඔබගේ උස එකතු කරන්න. පිරිමි ළමුන් සඳහා අඟල් 5 ක් එකතු කරන්න. ඔබ දුවෙක් නම්, මුල අගයෙන්  අඟල් 5 ක් අඩු කරන්න. ඊට පස්සේ, එය දෙකෙන් බෙදන්න.

උදාහරණයක්: ගැහැනු මවගේ උස අඩි 5 අඟල් 3 ක්   (අඟල් 63) නම් , ඇගේ පියා උස අඩි 6 ක් (අඟල් 72) නම්

63 + 72 = 135

අඟල් 135 - 5 ගැහැණු ළමයෙකු සඳහා = අඟල් 130

අඟල් 130 /2 = අඟල් 65 යි

ගැහැණු දරුවා  උසින්  අඟල් 5 ක්, අඟල් 4 ක්  වේ.

මෙය ඔබේ දරුවා සැබැවින්ම ඔහුගේ උපරිම  උසට  ළඟා වන්නේ  දැයි තහවුරු කිරීමට මෙය ඔබට උපකාරී වන්නට  ඇතැයි අප හිතනවා .

The Asianparent Sri Lanka විසින් දරුවන්ගේ උස ගැන මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ ඔබ ඒ ගැන වදවෙන බව දන්න නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • පොඩ්ඩා උස යන බව දැනගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

    දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

  • ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

    ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

  • දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

    දරුවාගේ උපරිම උස ළඟා කරගන්න දෙමාපියන්ට කළ හැකි දේවල් කිහිපයක්

  • ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

    ඔබේ දරුවාට උස යන්න උදවු කරන්න මේ කෑම තෝරා දෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it