theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

3 අවම කියවීම
කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

කාන්තාවන්ගේ කෝපය හේතුවෙන් සැමියන්ට සිදුවිය හැකි ශාරීරික හානි වළක්වා ගත හැකි ක්‍රම මෙන්න

කෝපයේ ගින්දර තුල අපි නොසිතන දේ අපි කරනවා. ඒක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු සත්‍යයක් වෙනවා.

Florence Terry නැමැති කාන්තාව ඇයගේ සැමියාට පහරදීම හා දිගින් දිගටම හිංසා කිරීම යන්නද මෙවැනි සිද්ධියක් වුනා.

ඇය පළමු වරට කෝපයට පත්වී ඔහුට පහර දුන් අයුරු ඇය සිහිගන්වනවා. සිද්ධියෙන් පසු ඇයට විශාල දුකක් වේදනාවක් ඇතිවුනා.  ඇය එවැන්නක් සිදු නොකිරීමට සිතා ඇය සැනසීමට පත් වුනත් එය ආයෙමත් සිදුවුනා.

අවුරුද්දකට පස්සේ එය ආයෙමත් ඔවුන්ගේ රණ්ඩුවක් අතරතුර සිදුවුනා. දෙවැනි වාරයෙන් පසුව එය රටාවකට සිදුවෙන බව ඇය දුටුවා.

කාන්තාවන්ගේ කෝපය

Guardian හි පළවෙන ලද ලිපියකට අනුව ඇයගේ විශ්වාස කල නොහැකි හා බලාපොරොත්තු නොවන කෝපය ගැන ඇය මතක් කලා.

ඇයගේ සැමියා කාමරයට පමා වී පැමිණීම, වැඩකටයුතු  නොකර තැබීම වැනි කුඩා දේවල් සාමාන්‍යයෙන් ඇයව කෝපයට පත්කලා.

මොකක් හෝ හේතුවකට ඇය අවසානයේදී ඔහුට පහර දෙන අතර , ඇයගේ සංසුන් හඩ වහා ඉහල ගොස් ඇයගේ ශරීරය ඇයටම පාලනය කරගත නොහැකි වන බව ඇය දුටුවාය.

ඔබ Terry ගේ අත්දැකීම දෙස කල්පනාකාරීව බැලුවහොත් ඇයට පිහිට වු දේවල් ඔබටද උපකාරී විය හැකිය.

 

කාන්තාවන්ගේ කෝපය

1. ඔබගේ හැසිරීමට හේතුව සොයා ගන්න.

Terry ඇයගේ ගැටළුව දෙස විමසා බැලු නිසා ඇයගේ පීඩනයෙන් පිරි රැකියාව හා කාර්‍යබහුලත්වය ඇයගේ කෝපයට හේතු වු බව ඇය සොයා ගත්තා. ඇයගේ සති අන්තය හා විවේක කාලයන් පුණ්‍ය කටයුතු වැනි දේ වල යෙදීමේ පුරුද්දක් ඇයට තියෙනවා.

කාන්තාවන්ගේ කෝපය

2. බලාපොරොත්තු කළමනාකරණය කරන්න.

ඇය සමාජයට නියතවම ආපසු ලබාදිය යුතු නිසා අනෙක් අයගෙන් අවශ්‍ය සහය නොලැබෙන විට ඇය නොදැනුවත්වම ඇයගේ සැමියා ඇය හා අදහස් බෙදාගනිවි යැයි බලාපොරොත්තු වෙනවා.

ඔහු ගෙන් පමණට වඩා බලාපොරොත්තු වීම   අමනාපය හා කෝපය ලෙස පිටවීමට ඉඩ ඇති  කලකිරීමක් බවට  පත්විය හැක.

3. ඔබට වෙනසක් අවශ්‍ය බව පිළිගන්න.

Terry වගේ වෙනසක් ඔබ ඉඩ දෙන තුරු සිදුවිය නොහැක. පිළියම් සොයා ගත යුතු ගැටළු ඇති බවත්, ප්‍රචණ්ඩකාරිත්වය එයට විසදුම නොවන බවත් දැන ගන්න.

4.කෝපය කළමනාකරණය කිරීමේ ක්‍රමයක සහය ගන්න.

කෝපයේ හැගීම් විසදාගැනීම සදහා විශ්වාසවත්ත මිතුරෙකුගේ, නැදෑයෙකුගේ සහය ගන්න. මේ වගේ අවස්ථා වලට මුහුණ දුන් අයගෙන් අවබෝධයක් ලබාගන්න. ඔබ සියල්ලම තනිව විසදීමට උත්සාහ කල යුතු නැහැ. මෙය කලකිරීමකට හෝ ගැඹුරු කෝපයක් බවට පවා පත් විය හැක.

ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය අනුව, කෝපය සමඟ කටයුතු කළ හැකි ආකාර තුනකි. එවා ප්‍රකාශ කිරීම, මර්ධනය හෝ සංසුන් කිරීම වේ.

මේ තුනෙන් කෝපය ප්‍රකාශ කිරීම සෞඛ්‍ය සම්පන්න වේ. නමුත් මේ කෝපය ප්‍රකාශ කිරීම ආක්‍රමණශීලිත්වය හා නොපැමිණිමට වගබලා ගන්න.

කාන්තාවන්ගේ කෝපය

කාන්තාවන්ගේ කෝපය හා  කෝපයට පත් අනෙක් අය සදහා ඔබගේ උපදෙස් මොනවාද?  අපිට දැනගන්න පහතින් සටහනක් යොදන්න.

කාන්තාවන්ගේ කෝපය ගින්දර හා සමාන නම් සියල්ල මොහොතකින් දවා හළු කරයි නම් මෙන්න මේ විසදුම ඔබ වෙත ගෙන එන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අනේ මටත් දුවෙක් සිටියා නම්...

    අනේ මටත් දුවෙක් සිටියා නම්...

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අනේ මටත් දුවෙක් සිටියා නම්...

    අනේ මටත් දුවෙක් සිටියා නම්...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it